Housing loan 2024

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43

    Housing loan Help for 2024​

    ලගදි Housing loan එකක් දැම්ම කව්රු හරි ඉනන්වද
    මම නිකන් බැලුව ,දාන්න කලින් website වල තියන details , service charge දැක්කම personal loan එකක් දාන එක හොදයි කියල හිතෙනවා
    මෙච්චර කැපෙන්නේ නැහැ නේද personal loan වල

    Housing Loan Charges
    Processing Fee0.5% of Loan Amount Minimum LKR 10,000.00 to Maximum LKR 200,000.00
    Mortgage BondLoan Amount
    1. Up to LKR 5,000,0001% of Loan amount - Minimum LKR 5,000.00
    2. LKR 5,000,000 up to LKR 25,000,000
    LKR 5,000,000LKR 50,000.00
    LKR 5,000,001 up to LKR 25,000,000LKR 50,000 + 0.5% on the remaining balance
    3. LKR 25,000,000 and above
    LKR 25,000,000LKR 150,000.00
    LKR 25,000,0001 and aboveLKR 150,000/- + 0.25%
    VATMortgage Charges x 15.00%
    Mortgage Bond Total = Mortgage Charges + VAT​
    Valuation Fee Depends on Valuation + Travelling Charges e.g. If Loan Amount = LKR 2,000,000/-,Valuation Fee = LKR 2,000/- + travelling charges
    Title Search ChargesAs applicable by the respective lawyers who are outsourced and employed by the bank
    Stamp DutyPurchase or Construction of a House - Below LKR 3,000,000/-No Charges
    Purchase or Construction of a House - Above LKR 3,000,000/-0.1% of Loan Amount
    For Transfer deeds - Up to LKR 100,000/-3.0% of Transfer deed value
    For Transfer deeds - Above LKR 100,000/-4.0%of Transfer deed value
    Insurance PoliciesTitle Insurance PolicyOn evaluation requirement.
    Mortgage PolicyMandatory
    Fire InsuranceAs per valuation
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Housing loan Help for 2024​

    ලගදි Housing loan එකක් දැම්ම කව්රු හරි ඉනන්වද
    මම නිකන් බැලුව ,දාන්න කලින් website වල තියන details , service charge දැක්කම personal loan එකක් දාන එක හොදයි කියල හිතෙනවා
    මෙච්චර කැපෙන්නේ නැහැ නේද personal loan වල

    Housing Loan Charges
    Processing Fee0.5% of Loan Amount Minimum LKR 10,000.00 to Maximum LKR 200,000.00
    Mortgage BondLoan Amount
    1. Up to LKR 5,000,0001% of Loan amount - Minimum LKR 5,000.00
    2. LKR 5,000,000 up to LKR 25,000,000
    LKR 5,000,000LKR 50,000.00
    LKR 5,000,001 up to LKR 25,000,000LKR 50,000 + 0.5% on the remaining balance
    3. LKR 25,000,000 and above
    LKR 25,000,000LKR 150,000.00
    LKR 25,000,0001 and aboveLKR 150,000/- + 0.25%
    VATMortgage Charges x 15.00%
    Mortgage Bond Total = Mortgage Charges + VAT​
    Valuation FeeDepends on Valuation + Travelling Charges e.g. If Loan Amount = LKR 2,000,000/-,Valuation Fee = LKR 2,000/- + travelling charges
    Title Search ChargesAs applicable by the respective lawyers who are outsourced and employed by the bank
    Stamp DutyPurchase or Construction of a House - Below LKR 3,000,000/-No Charges
    Purchase or Construction of a House - Above LKR 3,000,000/-0.1% of Loan Amount
    For Transfer deeds - Up to LKR 100,000/-3.0% of Transfer deed value
    For Transfer deeds - Above LKR 100,000/-4.0%of Transfer deed value
    Insurance PoliciesTitle Insurance PolicyOn evaluation requirement.
    Mortgage PolicyMandatory
    Fire InsuranceAs per valuation

    BJ dila puka denna ona kiyala nadda ban kohewath ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සම්පුර්ණයෙන්ම යන ගාණ ගණන් හදන්නෙ නැතුව තීරණය කරන්න බැහැ කොහොම කරොත් හොඳද කියල.

    හවුසින් ලෝන් වලට ඉස්සර නම් ඉන්කම් ටැක්ස් වලින් පොඩි සහනයක් දුන්න. දැන් කොහොමද දන්නෙ නෑ.

    ඉස්සරහට දේපල බද්දක් එනවා. ඒක කොහොම වෙයිද කියල තාම කියන්න බැහැ.

    ඒ වගේම රට තාම බංකොලොත් කියන එකත් මතක තියාගෙන ලෝන් ගන්න/ ගෙවල් හදන ඒවා කරන්න.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008

    a mokakda ban depala badda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සම්පූර්ණයෙන්ම හරියට ගාන හදලා තීරණය කරන්න ලාභද කියලා.

    පර්සනල් ලෝන් එකෙන් උවමනා ගාන හම්බවෙනවා නම් ලාභයි ලේසියි කියලයි මට හිතෙන්නෙ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    සම්පුර්ණයෙන්ම යන ගාණ ගණන් හදන්නෙ නැතුව තීරණය කරන්න බැහැ කොහොම කරොත් හොඳද කියල.

    හවුසින් ලෝන් වලට ඉස්සර නම් ඉන්කම් ටැක්ස් වලින් පොඩි සහනයක් දුන්න. දැන් කොහොමද දන්නෙ නෑ.

    ඉස්සරහට දේපල බද්දක් එනවා. ඒක කොහොම වෙයිද කියල තාම කියන්න බැහැ.

    ඒ වගේම රට තාම බංකොලොත් කියන එකත් මතක තියාගෙන ලෝන් ගන්න/ ගෙවල් හදන ඒවා කරන්න.
    Income tax exempt wenne na dan kisima dekata :(
     
    • Sad
    Reactions: topkollek

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Housing loan wala lokuma benefit eka loku kalayak gewanna ganna puluwan eka. Personal max 8 years denne.