Deep seeking metal detectors

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    හොබි යූස් එකට නම් හදා ගන්න පුලුවන්, නමුත් පොලව යට එහෙම තියන ඒව ඩිටෙක්ට් වෙන ඒව අපිටම හදාගන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ, හෙන ගනන් නේද commercial ඒව
    අවුරුදු ගානකට කලින් (15ට විතර කලින් මං හිතන්නෙ), පරණ Senith මැගසින් එකක තිබිලා හෙන ගේමක් දීලා එකක් හදලා ආතල් එකක් ගත්තා වගේ මතකයි, ඒ කාලෙ හෙන අමාරුවෙන් සමහර කෑලි හොයා ගත්තා කියලා මතකයි.
    Aliexpress එහෙම කිට් ඇති ගෙනත් පාසස්ගන්න පුලුවන් වගේ ඒව
     
    • Like
    Reactions: Error365!

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    හොබි යූස් එකට නම් හදා ගන්න පුලුවන්, නමුත් පොලව යට එහෙම තියන ඒව ඩිටෙක්ට් වෙන ඒව අපිටම හදාගන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ, හෙන ගනන් නේද commercial ඒව
    අවුරුදු ගානකට කලින් (15ට විතර කලින් මං හිතන්නෙ), පරණ Senith මැගසින් එකක තිබිලා හෙන ගේමක් දීලා එකක් හදලා ආතල් එකක් ගත්තා වගේ මතකයි, ඒ කාලෙ හෙන අමාරුවෙන් සමහර කෑලි හොයා ගත්තා කියලා මතකයි.
    Aliexpress එහෙම කිට් ඇති ගෙනත් පාසස්ගන්න පුලුවන් වගේ ඒව
    Keeyak unath kamak naha ban geanda pulwuan kramaayak thiye Nam. Ganan nam thamai tikak. Hadana eawa ahala ganan thamai balanna pulwuan
     
    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    machang ganna nam na but rata idan ena kenekta wena wenama kali galawala genna puluwan but detectors scanners kiyala dekak thiyanawa normal detectors nam colombo gannath thiyanawa 6 feet wage detect wena machine but scanners nam ganna na a wagema lankawe illegal scanner ekakata lankawe adi thakshanika mewalam yatathe 2 years jail or laksha 6ka wage uparima dadayak thiyanawa mama danna hatiyata a wagema machine eka rajasanthaka wenawa wadi wisthara onenam massege eka danna hoyala balala kiyanna puluwan
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔයා අලයක් ගොඩ දාන්න බලාපොරොත්තු වෙනවනං, හොඳම එව්වා ජලසම්පත්, භූවිද්‍යා පතල් කාර්යංශය වගේ එවයේ තියනව, කොටසක් දෙන්න TO කෙනෙක් වගේ සෙට් කරගන්න, ඕවට සහ පොලිසිය බලාගන්න තමයි අලගලවන කොට දේසපාලුවො සෙට්වෙන්නෙ.