Salli prashnayak (naya mudalak laba dee)

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    උඹේ කසින් මම දන්නේ නෑ, හැබැයි වයිෆ් ගේ නැන්දා නං අමු මරිසිය ගෙනිච්චේ. උන්ට ලෝකෙ වටේ ටුවර් යන්න, වාහන මාරුකරන්න, ගෙවල් ගන්න සල්ලි තියෙනවා, හදිසියට අතින් නයවෙලා අරං දුන්න සල්ලි ටික මාසෙන් මාසෙට ගෙවන්න කිව්වම සිහිය නැතිවෙනවා. එදා අරූ එක වචනයක් හරි කිව්වනං දත් ටික කුඩුකරන්න හිටියේ. කොහොමත් මම කිව්වේ අහං හිටපං. එක වචනයක් කිව්වොත් කට කුඩුකරනවා, මාසයක් ඇතුලත ලෝන් එක සෙට්ල් කළේ නැත්තං උඹව හම්බෙන්න මේ වදියටම එනවා එදාට ආයේ ඉතුරු කරන්නේ නෑ කියලා. තව කිව්වා ආයේ එක කෝල් එකක් බැංකූවෙං ආවොත් අම්මට මෙව්වා කරනවා කියලත්🤣🤣
    ඌ කට වහං ඉඳලා බල්ලා වගේ ගෑනිටත් බැනලා වාහනේටත් පයින් ගහලා බැන බැන ගියා.

    මොනවට උන්ගේ මූන බලන්නද. බලු වැඩ කරපු උන් තමයි හැංගෙන්න ඕන. කොහේ ගියත් උං ලොකු කං දාපු ගමන් මම උන්ගේ රෙදි කඩනවා ලෝන් රිකව කරන්න ගෙදරට ආපු ලිවුම් එහෙම ෆෝන් එකෙන් පෙන්නලා තව පෞද්ගලික අඩුපාඩුත් එලියට ඇදලා. මම ඉන්න පැත්තකවත් උං ඉන්නේ නෑ.

    උඹත් ඉතිං බබා හුකුං වෙලා තමයි දැන් ඌට උඹව පෙන්නන්න බෑ කියන්නේ. පේන්න නැතිව ඉන්න දීපු සල්ලි ටික දෙන්න කියපං. දෙනකං හැමදාම පලයං.

    මම උඹට එක දෙයක් කියන්නං. උඹ ලොකු එකෙං හිරවෙලා තියෙන්නේ දැනටමත්. හරියටම කියනවනං කෙලවෙලා තියෙන්නෙ උඹේ යාලුවොන්ට.

    නෑ කං පැත්තකිං තියලා වරම අතට ගනිං. ඔහොම නෑයෝ නං සල්ලි ටික අරං අතෑරලා දාපං.


    wow aththatama oyage nayo kare loku wereddak, oyage salli tiyagena vahana maru karannai, rata wate yannai, hema pissu wedakma karala loan eka gewanna berinam munta manusakamak kiana eka nehe.

    monawa unath mehema tharjanaya karanna nam mata aththatama behe, meyata lamayek innawa, meyage husband uth mage nayek, munta manussakamak tiyenawanam eka gewanna danaganna one.

    dan eya kianne mama ahuwe nehe oya dunne kiala, mamath itin kiwwe mama oyata loan eka aran dunne ape tiyena nakamata thawa oyath ekka laga hinda, mama hodak karanna giye meyage business eka karanna eya kemeti una hinda, me maseta gewanne one kiala thamai dunne, egollange idama wikunala awe nathnan wena widihaka salli enawa kiala kiwwe, eka matha darala thamai loan eka aran dunne, hugakma meyata udaw karanna kiala hitagena, aparade, eyage salli enakan idala oya business eka karanam, matath oya anawashya prashne one nehene.

    ow mata pennanne behelu, mama wada denawalu arawai, mewai kianawa, mama wada denne, mama loan eka aran deepu hinda, meka loan ekak, loan eke dawasak niyamitha welane tiyenne.. ekath madiwata ammata saneepa nehe kiala salli illanne kiwwa mage company eken.. mehemath minissu..

    aththatama kiwwoth meya gawa salli nehe, hamba wela nehe thawama land sale eken, eya mehema vancha karana manussayek nemei, kageth kale hari nehe wage, munma mehema prashna widinakota aththatama hithata amaruy, monawa unath munta salli hamba una satiyenma mata thawa cousin kenek mata kiyay ethakota meka wisadei kiala hitenawa.

    monawa unath melehalata nadayo lagama yaluwo ekka business karanna epa, mekai kianne tiyenne, ehema dunnath pinata dunna kiala hitanne wenawa, ai api apa tiyela cheque tiyela loan aran denne, munta udaw karanne, eken kalagunasalakeemawak wath nehene.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    keeyak dunnada oya... mama itin docs gatte natte nadakama hindane..
    මගේ යාලුවෙක් ..ලක්ෂ 5ක් මචන්..exam 1ක් කියල ඉල්ලා ගත්තේ..දෙන්නේ නැහැ..අද දෙන්නම් හෙට දෙන්නම් තමා
     
    • Like
    Reactions: D_Mad and cuteoz

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    උගෙන් චෙක් එකක් ගනින්. ඒක තමාදැන් උබට කරන්න තියෙන එකම දේ. චෙක් එකක් ගන්න පුලුවන්නම් ඒක ලීගල් DOCUMENT එකක් වෙනව.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මගේ යාලුවෙක් ..ලක්ෂ 5ක් මචන්..exam 1ක් කියල ඉල්ලා ගත්තේ..දෙන්නේ නැහැ..අද දෙන්නම් හෙට දෙන්නම් තමා

    sorry... kageth upyapu salli ehema wena kata hari deela eka yanawa dakkama harima kanagatuy.. monawa karannada.. nadu giyath eyata gewanne hakiyawak nathnan ganne behe, 500k masekata denna puluwan kiwwath ekata ekaga wenna one.
     
    • Sad
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    sorry... kageth upyapu salli ehema wena kata hari deela eka yanawa dakkama harima kanagatuy.. monawa karannada.. nadu giyath eyata gewanne hakiyawak nathnan ganne behe, 500k masekata denna puluwan kiwwath ekata ekaga wenna one.
    මාර අව්ලක් තමා මචන් ...
     
    • Like
    Reactions: D_Mad and cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මාර අව්ලක් තමා මචන් ...

    oya monawa unath wede ath arinna epa.. oya eyagen ahanne sathiyakata dawas 2k wage, thawa ogollanta podu yaluwo innawanam egollantath kianne.. danna thenak innawanam ehetath yanne masekata eka serayak wage.. issella minihagen ahanne ai mehema wela tiyenne kiala? prashnyak tiyenawanam issella suhadawa wisadaganne.
     
    • Sad
    Reactions: dhanuka kumara

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    ඔව් මචන් මමත් 3 years ඉතිරි කරගත්තු සේසතම ළඟම නෑදෑයෙක්ට දුන්න. සල්ලි හදිසියකට. ඉඳල හිටල සල්ලි දෙන්න ඕනි කියනවා. වෙන ඒවට සල්ලි වියදම් කරනවා පේනවා.
    එච්චර තමයි. ආයේ නම් කාටවත් එහෙම සල්ලි දෙන්නේ නෑ කියලා හිතාගෙනයි ඉන්නෙ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔව් මචන් මමත් 3 years ඉතිරි කරගත්තු සේසතම ළඟම නෑදෑයෙක්ට දුන්න. සල්ලි හදිසියකට. ඉඳල හිටල සල්ලි දෙන්න ඕනි කියනවා. වෙන ඒවට සල්ලි වියදම් කරනවා පේනවා.
    එච්චර තමයි. ආයේ නම් කාටවත් එහෙම සල්ලි දෙන්නේ නෑ කියලා හිතාගෙනයි ඉන්නෙ

    oka thamai prashne.. nadayonta denakota egollanta denna one kiala uwamanawak nehe, egollan eka gena witharai issellama balanne.. keeyak dunnada?
     
    • Sad
    Reactions: dhanuka kumara

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Thanks bump ekata!

    Dan selli denna documents illanawa mama issera karapu yaluwagen etc, ewa settle karala dan masa 2k witharai athi, mama ahuwa salli denakota mama meyagen mona oppuwakwath letter ekaka sign karanna kiala nehene?