Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    දැන් අවුරුදු 5,6 විතර උඩදී එලකිරියේම ගියා ඔය ගැන ත්‍රෙඩ් එකක් එකේ තිබුන එක එක ලින්ක් වල නම්.එයින් එහෙකට තමා ගියේ....

    2017 reg wela kohomada awurudu 5 ewa danne :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔකේ ගහන, මරණ ,කොටන සිද්ධිත් තියෙනවා නේද ?
    ඔව්වා බලන්න අමාරුයි බන් මට....
    ඊට පස්සේ දවස් ගානක් යනකන් ඔලුවෙන් යන්නේ නෑ එව්වා.:(:(

    එහෙනම් ඕකට යන්න එපා පුතී
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඇයි ගෙස්ට් කෙනෙක් විදිහට මේකේ ත්‍රෙඩ් බලන්න පුළුවන් කියල දන්නේ නැද්ද :lol::lol:

    අවුරුදු 5 ක් ම ගෙස්ට් කෙනෙක් විදියටද බැලුවේ :P

    කලින් account එක අයින් කරලා අලුත් එකක් හැදුවා නේ :P