ඕක දන්න උන්ට වඩා වැඩී නෙ බන් නොදන්න උන්
ඉතින් කවුරු හරි ඔහොම සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් ඌට හෙන ඇටෑක් එකක් එනවා බැහැ කියන උන්ගෙන්
නිකම් මොකටද බන් ඉල්ලන් පරිප්පු කන්නේ
ඒක නිසා අම්බෝ බැරියෝ ගාන එක ලේසියි... කරදර අඩුයි!![]()

ඕක දන්න උන්ට වඩා වැඩී නෙ බන් නොදන්න උන්
ඉතින් කවුරු හරි ඔහොම සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් ඌට හෙන ඇටෑක් එකක් එනවා බැහැ කියන උන්ගෙන්
නිකම් මොකටද බන් ඉල්ලන් පරිප්පු කන්නේ
ඒක නිසා අම්බෝ බැරියෝ ගාන එක ලේසියි... කරදර අඩුයි!![]()
සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි!
විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්!![]()
මොකද මාත් ෆයිවර් ගැන දන්නවා ඒත් ඔය කියන එකෙක්ගෙවත් ගිග් එකක්වත් මන් දැකලා නැහැ සර්ච් කරලාවත්. මන් දන්න ලංකාවෙ ප්‍රසිද්ධම ගිග් එක තමා අර කොළ අතු ඇඳන් නටන එකාගෙ ගිග් එක. අහ් තව කොල්ලෙක් ඉන්නවා මැසෙජස් ලියලා අල්ලන් ඉන්න එකෙක් .උන් දෙන්නාට නම් යම් හොඳ රෙටිංග්ස් ප්‍රමාණයක් තියෙනවා .








මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්සිරාවට බන්. මමත් දැන් පෞද්ගලිකව දන්න එකෙකුට ඇරෙන්න වෙන උන්ට මොනවත් කියල දෙන්න යන්නේ නෑ. මනුස්සකමට උදව් කරන්න ගියාම නිකන් බලු කතා අහගන්න වෙනවා![]()


කොහොමත් පාඩුවේ ඉන්න එක සැපයි මචන්,එක තමයි ඉතින් , ලසා උන් ඕන තරම් ඉන්නවා, හොදම ඩේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න එක තමයි, මේවා කරන උන් කොහොමත් සාමාන්යෙන් කාටවත් කිසිදෙයක් prove කරන්න යන්නේ නැහැ, තමන්ට ඕන හැමදේම ලබාගන්න ක්‍රමයක් පැදුනානම් අනිත් උන්ව convince කර කර ඉන්නේ මොකටද , එහෙම ඉන්න එක්ක තමයි හොදම දේ

හෙ හෙ ගම් වල එවුන් මොනවද බන් නොකියන්නෙ .සිංහළුන්ගෙ ඉරිසියාව නෙ. මන් රට යන්න කලින් අපෙ ගෙ හදලා තිබ්බෙ බාගෙට. පස්සෙ මන් ගියහම ගෙ නග්ගලා ගත්තා සුපිරියටම .මන් විතරක් තනියම නෙමෙ එ දෙ කලෙ. පවුලෙ අනික් අයත් දායක උනා. එත් මන් තමා මූලික උනෙ.
ඉතිං අපෙ ගමෙ උනුත් ඔහොම කියන්න ඇති. එත් මන් රට හිටිය නිසා ෂෙප්. මොකද රට ඉන්නවා කිව්වහම සල්ලි තියෙනවා කියන අයිඩියා එක අපෙ සමාජෙ තියෙනවානෙ. රට ඉන්න එවුන් තමා දන්නෙ කන කට්ට. හැබැයි මන් ලංකාවෙ ඔයවගෙ දෙයක් කරානම් මාත් හිරෙ කුඩු වික්කා කියලා .
නිල් කල කොටසට අදාලව.
මන් නම් කියලා නැහැ මුන් හොර වැඩ කරනවා කියලා. මන් කිව්වෙ ෆයිවර් වලින් විතරක් බැහැ වෙන මොකක් හරි තියෙනවා කියලා .එ කිව්වෙ එක්කො උරුම වෙන දෙපළ, අම්මාගෙ තාත්තගෙ පැත්තෙන් හො ගැණිගෙ පැත්තෙන්. එහෙමත් නැත්තම් වෙනත් ව්‍යාපාර(සාධාරණ ) හැබැයි කතාව යවන්නෙ ෆයිවර් වලින් විතරක්ම කලා කියලා .අන්න එකයි මන් සැක කරන්නෙ. නැතුව මුන් කුඩ්ඩො කියලාවත් තක්කඩි කියලාවත් මන් කොහෙවත් කියන්නෙ නැහැ.
මෙතන වෙන්නෙ හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක් ගහන එවුන් ඉන්නෙ ටී වී එකට ඇවිල්ලා කියන්නෙ පන්ති ගියෙ නැහැ බාහිර වැඩ සෙරම කලා පාඩම් කලෙ දවසට පැය දෙකයි එහෙම කරලා තමා ගොඩ ගියෙ කියලා. එත් ඇත්තටම මොකක්ද කතාව පු* ඉරාගෙන් පාඩම් කරලා කිසිම ෆන් එකක් ගන්නෙවත් නැතුව කට්ට කාලා ගොඩ දාපු එක.
එත් උන් කරන්නෙ මවාපෑම .අන්න එවැනි මවාපැමක් තමා මෙතන වෙන්නෙ.
මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්
එකක් දැම්මොත් අනිවාර්යයෙන් රෙප් 40ක් 50ක් කැපෙනවාමයි
ඒක නිසා කලින් දන්න එකෙක් මැසේජ් කලොත් මිසක් ඕවා කියන්න යන්නෙ නැහැ![]()

මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්
එකක් දැම්මොත් අනිවාර්යයෙන් රෙප් 40ක් 50ක් කැපෙනවාමයි
ඒක නිසා කලින් දන්න එකෙක් මැසේජ් කලොත් මිසක් ඕවා කියන්න යන්නෙ නැහැ![]()
කොහොමත් පාඩුවේ ඉන්න එක සැපයි මචන්,
ඕවා දාපුවාම නිකම් තරහ උන් වැඩි වෙන එක වෙන්නෙ.
දැන් බලපන් උඹ එක්කෙ මේ ත්‍රේඩ් එක නිසා මල පැනපු කීයක් ඇද්ද? බැරියෝ කිව්ව නම් කවුරුත් තරහා වෙන්නෙ නැහැ![]()

සිරාවට කොහොමද බන් ඌ එහෙම හොයන් තියෙන්නෙසිරාවට නොදන්න කමට අහන්නේ. උඹ කොහොමද හරියට ලංකාවේ උන්ගේ profiles හොයාගත්තේ?


මම මාස ගානක් සලන්ත අයිය ගැන රිසර්ච් කරා. කරල ඉෙගන ගත්ත ෙද්වල් ෙපාඩි ගානක් ඉන්ෙවස්ට් කරල පටන්ගත්ත. ඒ්ක මට වැඩ කරන්න පටන් අරන් දැන්. ඒපා ෙවන්ෙන් මහන්සි ෙවන ඒක.
මේකේ උන් මහ කැත විදියට බනින්නේ අනිත් උන්ට ගට අරන් දුන්නට තෝ මොනාද කරගත්තේ කියල. එහෙමතමයි යකෝ මාසෙන් දෙකෙන් ලක්ෂ ගනන් හොයන්න බෑ
නිකමට හරි ෙම්ෙක් ඉන්න ඒෙකක්ට ගටක් ඒන්න දැම්මත් මාවත් මරාෙගන කන්න හදන, රචනා ලියන උන් ෙම්ෙක් ඉන්ෙන්.
උන්ට පුලුවන් ඉතින් ෙපාන්නය කියල බනින්න විතරයි.
මහ කුහක බල්ෙලා ටිකක්.![]()

රෙපුත් ඉතුරුයිඅපිටත් හොඳයි නේ බන්. තරඟය අඩුයි![]()


මචං උඹ මෙ ත්‍රෙඩ් එක විතරද දැක්කෙ මෙ ගැන ?? සල්ලි හම්බ කරන්න ක්‍රම ලොකෙ ඔනෑතරම් තියෙනවා .එව්වා සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ වෙන්න පුළුවන් නැත්තම් දෙකම වෙන්නත් පුළුවන්. එත් මෙ ලසන්ත සහ පිරිවරගෙ සාගා එකෙ ප්‍රධාන දෙ ෆයිවර්. අන්න එකයි කට්ටිය ප්‍රශ්න කරන්නෙ.
මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.
![]()
මේකේ ඉන්න බල්ලො ටික දන්නේ බුරන්නයි, මිනිස්සුන්ට පොන්නයය ගගා රචනා ලියන්නයි විතරයි.
උන් හිතන් ඉන්නේ මම බැංකුවේ පියන් උනාම, මම අනිත් පියන්ල වගේ මෙලෝ මළදානයක් බැරි එකෙක් කියල.
උබල අනුන්ට අපහාස කර කර ඉරිසියා කර කර මිනිස්සු කරන ෙජාබ් ඒක අනුව ජජ් කර කර අැනලයි කර කර, ක්‍රිටිකලි හිත හිත රචනා ලිය ලිය හිටපල්ල![]()

සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි!
විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්!![]()

කිරියේ ඉන්නේ කොච්චර මෝඩයෝද කියල හිතුන බන් මේ thread එක කියෙව්වම..![]()