Deepal Perera
INTERNATIONAL AIRLINE TICKETING ACADEMY
දීපාල් පෙරේරාගේ Cabin crew course (3 months) එක කරන්න හිතන් ඉන්නේ
විස්තර ටිකක් කියහන්කො
මෙයාගෙ course එක කරන එකද හොද ? වෙන කොහෙන් හරි course එකක් කරන එකද ?
Cabin crew course එකේ විස්තර
Airline Cabin crew diploma - Rs 30000
මේත් එක්ක
Galileo - Rs 8000, Worldsplan -Rs 8000, Sabre- Rs 8000 කරන්න පුලුවන්
Cabin crew salary එහෙම කොහොමද ?
Cabin crew යන්න age limit එකක් තියනව ද ?
Job හොයාගන්න ලේසිද?
මෙයාලානම් කියනව jobs හොයලාදෙනවා අපි ලමයි ලොකු ගානක් දැන් ජොබ් කරනවා කියලා..
•IATA Foundation - Rs 110000
•IATA Managing the travel business - Rs 95000
•IATA GDS-Fares & Ticketing- amadeus - Rs 60000
•Diploma in Airline Reservations, Marketing, Fares/E-Ticketing, GDS - amadeus, AIRPORT OPERATIONS & CARGO Rs- 30000
ඔය උඩ තියන IATA authorized courses ටිකත් තියනවා..
Cabin crew course එක කරන එකද හොද? නැත්තන් මේවගෙන් එකක් කරන එකද ?

