මට පොඩි උදව්වක් ඕනේ ප්‍රෙන්. Ticketing Or Airline Diploma එකක් කරලා Ticketing Office එකක් ජොබක් කරන්න හිතන් ඉන්න එකෙට උදව්වක් ඕනේ.
දැනට Ticketing Office වල ජොබක් කරන එකෙක් ගෙන් විස්තර ඕනේ .....
Working Hours
Average Market Salary for New Comers
Previous Experience natha.
Job එකක් හොයාගන්න පුලුවන්ද ඉක්මනට?
Study karala Field eke issarahata yanna puluwanda?
Course එක මාස 3යි. දීපාල් සිල්වා කියල කෙනක් කෝස් කරනවා කියල තිබ්බ...... මේ ගැන පොඩි විස්තරයක් දන්නා කෙනෙක් උදව් කරන්න....
Bump එකක් හරි දාගෙන යන්න