Deepseek r1 මගේ හිච්චි pc එකට දැම්මා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    deepseek-r1:7b මේ model එක මගෙ i5 pc එකට දැම්ම ඖල්ක් නෑ, ශේප් එකේ run වෙනවා,
    මන් බැලුවේ මගේ තියන local detils ටික rag එක්ක embed කරලා වැඩක් ගන්න, උබල මොනවද deepseek local run කරනා ගන්න වැඩ,

    f.PNG
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    deepseek-r1:7b මේ model එක මගෙ i5 pc එකට දැම්ම ඖල්ක් නෑ, ශේප් එකේ run වෙනවා,
    මන් බැලුවේ මගේ තියන local detils ටික rag එක්ක embed කරලා වැඩක් ගන්න, උබල මොනවද deepseek local run කරනා ගන්න වැඩ,

    View attachment 246184
    mokakda ban mee
    monada uba ahuwe.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    oka math damma PC ekata LM Studio use karala, podi podi task walata shape complex senarios handle karaddi amarui PC ekata stuck wenawa