Default - 90 දශකයේ කොරියානු ආර්ථික අවපාතය
Default -
1997 අවුරුද්දේ ආසියාව පුරා ගලාගිය ආර්ථික හානිය කොරියාවට බලපෑ ආකාරය සහ එයින් වුන හානිය, සමහරුන් ලෑබූ වාසි, රජයේ ඉහල නිලධාරීන් හෑසිරුණ ආකාරය සහ ඈමරිකාව IMF හරහා අව්ස්තාවාදී ලෙස රටවල් වල ආර්ථික ස්වාධීනත්වයට පහර දෙන ආකාරය චිත්‍රපටිය පුරා දකින්න පුලුවන්. කොරියානු මුදල් ඒකකය වොන් ඈමරිකානු ඩොලරයට සාපේක්ශව පහල යනවා. ඒ සමගම විදේශ නය ප්‍රමාණය ඉහල යන අතර එහි ප්‍රතිපලයක් ලෙස තවදුරටත් වොන් එක පහල යනවා.
මේක බෑලුවම මතක් වෙන්නේ ලන්කාවේ දෑන් තියෙන තත්වේ. ලන්කාව ඉන්නෙත් මේ චක්‍රයේ. රුපියල වෑටෙනවා. ඒ හින්දා ණය ප්‍රමාණය ඉහල යනවා. එතකොට රුපියල තවත් වෑටෙනවා
බලන්න වටින ෆිල්ම් එකක්