ලොව භයානකම මත් ද්‍රව්‍ය

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ක්‍රිස්ටල් මෙත් (BB Heisenberg මතක් උනා :lol:)

    k15P46n.jpg

    මෙක්සිකානු සම්භවයක් සහිත මේ භයානක මත්ද්‍රව්‍ය අලෙවි කිරීම තුලින් ඒවායේ තැරැව් කරුවන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් ක්‍රිස්ටල් මෙත් වලට ඇබ්බැහි වූවන් මිලියන 1.6ක් පමණ වෙසෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

    UUyfHAm.jpg

    ධූම ආඝ්‍රාණයෙන් හෝ එන්නත් කටුවක් භාවිතයෙන් ශරීරයට විද ගැනීමෙන් ශරීරගත කරගන්නා මේ මත්ද්‍රව්‍ය එක් වරම මනස තුල මහා සතුටක් හා ප්‍රබෝධයක් ද ශක්තිය වැඩිවූ බවට හැඟීමක්ද ඇති කරනවා නමුත් පාවිච්චි කිරීමට පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් පුද්ගලයා විරූපී වන අතර මොළයට දැඩි හානි ගෙන දෙමින් ඉක්මන් වූ මරණයක් ලඟා කරනවා.

    Breaking Bad මතක් වුනා මේක කියවද්දී :(
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Breaking Bad මතක් වුනා මේක කියවද්දී :([/CENTER]

    මාත් BB බලපු දවස් වල මෙත් ටිකක් දකින්න හරි ආසාවේ හිටියේ.
    දැන් ඕනේ නෑ :shocked:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ux2Qo0X.jpg

    මේ මල් ජාතිය ලංකාවෙ තියෙනව නේද? ඒ වෙන ජාතියක්ද?

    මාත් දැකලා තියෙනවා වගේ.එත් ඒ වෙන වෙන එකක් වෙන්න ඇති.
    නැත්නම් මේවගෙන් අපේ උන් වැඩ ගන්නවා :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    TFS machan 14+

    මත්ද්‍රවය තහනම් කරමු,

    ස්කොපොලැමින් නිෂ්පාදනය කරන ගහ ලංකාවෙත් තියෙනවා :oo:
    https://slflora.blogspot.com/2014/11/golden-angels-trumpet-brugmansia-yellow.html

    බෙන්සොඩයසිෆින් bump

    REP + + +
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මාත් දැකලා තියෙනවා වගේ.එත් ඒ වෙන වෙන එකක් වෙන්න ඇති.
    නැත්නම් මේවගෙන් අපේ උන් වැඩ ගන්නවා :yes:

    මේව තමයි මං හිතන්නේ. අත්තන කියන්නේ මේව නේද?

    මම පොඩි කාලේ අහල තියෙනවා තරහට මිනිස්සු කළු අත්තන ඇට කෑමට හොරෙන් එකතු කරනවා කියලා. එතකොට පිස්සු හැදෙනවලු. කලු අත්තනයි, මේවයි අතර සම්බන්ධයක් තියෙනවද?
     
    • Like
    Reactions: SBWoof

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ux2Qo0X.jpg

    මේ මල් ජාතිය ලංකාවෙ තියෙනව නේද? ඒ වෙන ජාතියක්ද?

    මාත් දැකලා තියෙනවා වගේ.එත් ඒ වෙන වෙන එකක් වෙන්න ඇති.
    නැත්නම් මේවගෙන් අපේ උන් වැඩ ගන්නවා :yes:

    මේව තමයි මං හිතන්නේ. අත්තන කියන්නේ මේව නේද?

    මම පොඩි කාලේ අහල තියෙනවා තරහට මිනිස්සු කළු අත්තන ඇට කෑමට හොරෙන් එකතු කරනවා කියලා. එතකොට පිස්සු හැදෙනවලු. කලු අත්තනයි, මේවයි අතර සම්බන්ධයක් තියෙනවද?

    ඔව්...
    ඔය අත්තන තමා......:baffled:
     
    • Like
    Reactions: SBWoof