ලොව භයානකම මත් ද්‍රව්‍ය

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    ux2Qo0X.jpg

    මේ මල් ජාතිය ලංකාවෙ තියෙනව නේද? ඒ වෙන ජාතියක්ද?

    tiyenawa ban nuwara eliye datura / brugmansia meke correct dose eka isolate karana case ekak tienawa so no one fuck with this
     
    • Like
    Reactions: SBWoof

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ධ්‍යානයකට සම වදින්ඩ උදව් කරන බෙහෙත් නැද්ද?

    මේව ඔක්කොම ආතල් එකක් ගන්ඩ තියෙන දේවල්නෙ

    ecstasy vs euphoria
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ධ්‍යානයකට සම වදින්ඩ උදව් කරන බෙහෙත් නැද්ද?

    මේව ඔක්කොම ආතල් එකක් ගන්ඩ තියෙන දේවල්නෙ

    ecstasy vs euphoria

    ගුලියක් කාපන් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ගුලියක් කාපන් :lol:

    මොහොතකට හිත හැම දේකින්ම නිදහස් කරගෙන ලබන ධ්‍යාන සුවය කියන්නෙ එකක්
    මත්ද්‍රව්‍ය ගහල හයි වෙන එක තව දෙයක්...
    ඒකයි කිව්වෙ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොහොතකට හිත හැම දේකින්ම නිදහස් කරගෙන ලබන ධ්‍යාන සුවය කියන්නෙ එකක්
    මත්ද්‍රව්‍ය ගහල හයි වෙන එක තව දෙයක්...
    ඒකයි කිව්වෙ

    ධ්‍යානයකට සම වදින්න drug එකක් අහලා.
    ආයේ මොනවද කියන්නේ :eek:
    උබට ෂෝර්ට් ටර්ම් මේමරි ලොස්ට් එකක් තියෙනවා කිව්වා නේද :shocked:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සව්කොලෙන් එහාට අතල් හොයන්න එපා බ්‍රෝ , එ්ක අපායක් :yes:
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau