Defender 2.4 Auto

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එළකිරියේ උන් ගෙන් ඩිෆෙන්ඩර් ගැන අහන්න එපා.... මුන්ට ඕක වහකදුරු වගේ..... මුන් ඕකට මොකක් ද මන්ද කඩප්පුලි නමකුත් දාලා තියෙන්නේ.... රිවට් පෙටිටියද මොකක් ද කියල....
     
    • Haha
    Reactions: hrm