


මචන් ඕක උබේ ඩොකෙක්ගෙන් අහපන් හොදටම
ශෝකබල් රිතම් වලට විතරයි දෙන්නේ
පැහැදිලිවම කියනවනේ ඒක
ඒක ecg වේව් එකෙන් අදුරගන්න ඕන
ඔය කියල තියන විදිහට පබ්ලික් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්නේ
උබට පුලුවන්ද මචන් ඒක අදුර ගන්න?
non ශෝකබල් එකකට දුන්නම හොදට තියන එකත් රිදම් ඒක වෙනස් වෙනවා
මොන source එකෙන් ඕක දුන්නත් ටිකක් කල්පනා කරහන් උබට අපිට ඕව අදුරගන්න පුලුවන්ද වෙන් කරලා කියල
මේකේ පැහැදිලිවම කියනවා පුහුණුවලත් වෛද්‍ය වරු තමා මේක කරන්නේ කියල ලංකාවේ
ඉන්දියාවට වැඩ ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉහලයි 'ඒ ඉහල බවය තියාගෙන ඉන්නේ ඕවගෙන් තමා
දැන් කියන්න එපා dokala අතිනුත් ලෙඩ්ඩු මැරෙනවානේ කියලා
මැරෙනවා තමා බං නොවැලක්විය හැකි හේතුවක් නිසා හරි අත්වැරදීම් වලින් හරි
එත් දොස්තර කෙනෙක් කියන්නේ දෙයියෙක් නෙමෙයි
වැරදීම් වෙනවා
ඒවා අඩු කරගන්න ඒක තමා මේ කියන්නේ
ඉන්දියාවට වැඩ ඕව අඩු කරලා තියෙන්නේ ඔය වගේ වැඩ වලින්