Defibrillator උපකරණය සහ වාහනයක Jumper එකක් අතර ඇති වෙනස...

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ambulance eke thiyenneth ekak newe machan
    1st post eke thiyana Dr pennana Defibrillator eka voice command dena ekak newe. :D

    13902791_836307266499253_2767778269920931855_n.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන් වගේ කුහකයෝ වෙන කොහෙවත් නෑ.. මුන් උඩු බුරනවා කියන්නේ ඉතා හොඳ වැඩක් වෙන්න ඕනේ. :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Cardiac arrest is when someone’s heart stops pumping blood around the body and they stop breathing normally. It is possible to survive and recover from a cardiac arrest, if you get the right treatment quickly.

    The most common cause of a cardiac arrest is a life threatening abnormal heart rhythm called ventricular fibrillation (VF). Ventricular fibrillation happens when the electrical activity of your heart becomes so chaotic that the heart stops pumping and quivers or 'fibrillates' instead.

    Someone who is having a cardiac arrest will suddenly lose consciousness and will stop breathing or stop breathing normally.

    Giving an electric shock through the chest wall, by using defibrillator is the only way a person can recover from a cardiac arrest. This can be done in the ambulance, or at hospital, or it can be done by a member of the public at the scene of a cardiac arrest if there is a community defibrillator nearby.
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl: need training my ass:D:D
    ඕව කියල වැඩක් නෑ මචන්. මෙහේ ඔය මැෂින් අලුත් අයට දෙන්නෙ නැත්තෙ ලෙඩාට ආදරේට නෙමෙයි. මැෂින් එක කඩයි කියල බයට.
    ඔය ඉන්ජිනියරින් ලැබ් වල එහෙම ඇපරේටස් එකක් අල්ලන්න දෙන්න බයයි ලැබ් වල ඉන්න අය. කඩල දායි කියල. අනික ඕව හෙන මැජික් වගේ තමයි පෙන්නන්න හදන්නේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Machan Mama Uththara deela thiyenne 1990 ambulance eka sambandayen ha eke thiyena AED eka gana methana kiyanneth eka ganane...Mona Unath Mama Hithanawa Oka Use karanna train karana eka amaru na kiyala....Methana kiyala thiyena de nam waradi unta aithiyak na newei methana Aththa newei ne kiyanne...Un ara Manual ekak genath Hallak kiyana eka ekane karanne..ekatai machan post eka damme doctors la ekka tharahak na bn apita Me wage Apathayo ekkai tharaha:)

    හරි හරි මචන්
    මම හිතන්නේ ඔය ඩොකාලා ඕක අම්බුලන්ස් එකේ එකත් එක්ක බලල තමා බං ඇවිත් කියනවා ඇත්තේ
    බලන් නැතුව ඇවිත් කියනවා කියන්න උද බලන්කෙල ගහගන්නවා වගේනේ බං
    ඔකකට එන්න කලින් විශේස්හන්ය වෛද්යවරුගෙනුත් අහල බලලා තමා එන්නේ
    වැරැද්දක් නම් සුදු හුණු ඕන නෑ මචන් කවුරුත් වැරදි
    එත් දැන් හැමෝම net එකෙන් අරන්නේ කියන්නේ
    එත් ඔය මනුස්සයෝ ඕකෙන් වැඩ කරලා ඇති සැහෙන්න

    මං දැක්කා මේකේ කෙනෙක් දාල තියනව update වෙන්න ඕක youtube එකෙන්වත් බලල කියලා
    රෝහල්වල පරණ බෙහෙත් දෙන න මචන් පරණ විදි වලට බෙහෙත් දෙන නෑ
    එන උපකරණ රෝහල්වලට ඇවිත් ඉන්දියාවෙන් උනත් හදුන්වල දීල විස්තර කරලා දීල යනවා
    අලුත්ම guidline use කරන්නේ

    ඕක මාසෙන් දෙකෙන් ඉගෙන ගත්ත කියමුකෝ
    මචන් මෙහෙ සෞක්‍ය සේවය ඉන්දියාවට වැඩ සැහෙන්න ඉහලයි
    ඔය පිලිවෙලෙන් පිළිවෙල යන්නේ මොකටද කියල රෝහල්වල අයට තේරෙනවා බං

    හැමෝම කෑ ගහන මේ කුහක මිනිස්සුන්ට
    ECTA ඒක ආවම හොද පඩියකට රැට යන්නත්
    SAITAM ආවම තමන්ගේ ළමයි ඒකට යවන්නත් පුළුවන්
    සල්ලි තියනවා උපදියට පිළිගැනීමක් තියනවා

    ඒ මිනිස්සු ඕවට කතා කරන්නේ ඉස්සරහ ගැන හිතල
    ඒ නිසා කුහක ලබල් අලවන්න එපා ඒ මිනිස්සුන්ට
    ඒ මිනිස්සුන්ට අද උනත් කට පියන ඉදල ආතල් එකේ රැට පනින්න පුළුවන්
    එහෙම කරගන්න අමරු මිනිස්සු දහස ගණක ඒ මිනිස්සුන්ට කුන්හක ලබල් අලවන්නේ
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Automated external defibrillator

    An automated external defibrillator (AED) is a portable electronic device that automatically diagnoses the life-threatening cardiac arrhythmias of ventricular fibrillation and ventricular tachycardia in a patient,[1] and is able to treat them through defibrillation, the application of electrical therapy which stops the arrhythmia, allowing the heart to reestablish an effective rhythm.
    With simple audio and visual commands, AEDs are designed to be simple to use for the layperson, and the use of AEDs is taught in many first aid, certified first responder, and basic life support (BLS) level cardiopulmonary resuscitation (CPR) classes.[2]



    Unlike regular defibrillators, an automated external defibrillator requires minimal training to use. It automatically diagnoses the heart rhythm and determines if a shock is needed. Automatic models will administer the shock without the user's command. Semi-automatic models will tell the user that a shock is needed, but the user must tell the machine to do so, usually by pressing a button. In most circumstances, the user cannot override a "no shock" advisory by an AED. Some AEDs may be used on children - those under 55 lbs (25 kg) in weight or under age 8. If a particular model of AED is approved for pediatric use, all that is required is the use of more appropriate pads.
    source--wiki..


    :angry: mun me manual karana machine ekak pennala maha pachayakne karanne..
    mewa use karanna danumak oni naha.. instruction walata anuwa onima kenekta use karanna puluwan..balapan net eke,, diyunu ratawal wala parawal wala, public places wala idan me instrument eka tynawa hadisiyak unoth oni kenekta use karanna..:P:P
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    :lol::lol::lol:
    මචන් ඕක උබේ ඩොකෙක්ගෙන් අහපන් හොදටම
    ශෝකබල් රිතම් වලට විතරයි දෙන්නේ
    පැහැදිලිවම කියනවනේ ඒක
    ඒක ecg වේව් එකෙන් අදුරගන්න ඕන
    ඔය කියල තියන විදිහට පබ්ලික් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්නේ
    උබට පුලුවන්ද මචන් ඒක අදුර ගන්න?
    non ශෝකබල් එකකට දුන්නම හොදට තියන එකත් රිදම් ඒක වෙනස් වෙනවා
    මොන source එකෙන් ඕක දුන්නත් ටිකක් කල්පනා කරහන් උබට අපිට ඕව අදුරගන්න පුලුවන්ද වෙන් කරලා කියල
    මේකේ පැහැදිලිවම කියනවා පුහුණුවලත් වෛද්‍ය වරු තමා මේක කරන්නේ කියල ලංකාවේ
    ඉන්දියාවට වැඩ ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉහලයි 'ඒ ඉහල බවය තියාගෙන ඉන්නේ ඕවගෙන් තමා
    දැන් කියන්න එපා dokala අතිනුත් ලෙඩ්ඩු මැරෙනවානේ කියලා
    මැරෙනවා තමා බං නොවැලක්විය හැකි හේතුවක් නිසා හරි අත්වැරදීම් වලින් හරි
    එත් දොස්තර කෙනෙක් කියන්නේ දෙයියෙක් නෙමෙයි
    වැරදීම් වෙනවා
    ඒවා අඩු කරගන්න ඒක තමා මේ කියන්නේ
    ඉන්දියාවට වැඩ ඕව අඩු කරලා තියෙන්නේ ඔය වගේ වැඩ වලින්


    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා මචන්.

    එත් මේ AED එකට ඒක අදාළ වෙන්නේ නෑ. මේකේ රිදම් එක බලන්න display එකකුත් නෑ. උපකරනයෙන්ම රිදම් එක විශ්ලේෂණය කරලා ශෝකබල් නම් විතරයි ශොක් එක දෙන්නේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා මචන්.

    එත් මේ AED එකට ඒක අදාළ වෙන්නේ නෑ. මේකේ රිදම් එක බලන්න display එකකුත් නෑ. උපකරනයෙන්ම රිදම් එක විශ්ලේෂණය කරලා ශෝකබල් නම් විතරයි ශොක් එක දෙන්නේ.



    දැන් තමා video ඒක බැලුවේ
    CpR dennath tiyenne oya:yes:
     

    presanth

    Active member
  • Apr 22, 2008
    943
    66
    28
    Colombo nemei
    Well, You need to be trained to use a Defibrillator and its not that simple.
    The most dangerous thing is if you shock the heart at the wrong time, the heart could stop. Also, explain how a normal person would be so precise to know that someone is having cardio-pulmonary failure ? its very easy to say that from home having no experience at all and having Wikipedia at your disposal.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    දොස්තරලට කන්න ඔනේ උනාම කබරය තලගොයා වෙනව. එපා වුනාම අයේ කබරය. පුදුම කුහක ඔලුව ඉදිමිච්ච සෙට් එකක්. උන්ගෙන් වෑරෑද්දක් උනාම සෙට් එකම එකතු වෙලා වහනව. ලන්කාවේ ඔක්කොම වෙන්න ඔනේ උන්ට වාසි විදිහට. ලමයි ස්කෝලේ දාන ඒවා. වාහන පර්මිට්. හෑමදේම. ඕකට තමා කියන්නේ බමුණු කුලයක් කියල. කවදාවත් ලෙඩක් ගෑන ඈහුවම විස්තර කරන්නේ නෑ. දෙන බේත් බොන්න කියනව. බෙහෙත ගෑන විස්තර කරන්නේ නෑ. ලෙඩේ තත්වය කියන්නේ නෑ. ලියන්නේ තියෙන ගනන්ම බ්‍රෑන්ඩ් එකෙන්. කවදාවත් වෙලාවට එන්නේ නෑ. නෑ කියන්නේ පෑයක්වත් පරක්කුවෙන්ව. තමන්ගේ වෑරදි වරප්‍රසාද විදිහට ගන්න මහ චා සෙට් එකක්. කවද හරි ලන්කාවට හරි සවුක්ය ප්‍රතිපත්තියක් එනකම් ඉතින් ලෙඩ්ඩු අනාතයි.
    හෑබෑයි ඉහත කියපු සෙට් එකට අදාල නෑති දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නව. ඒ කට්ටිය දෑන් එන්න එන්න අඩු වෙනව. දෑන් එන්නේ මුදලාලිල :D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: