Smartphones Degoogle කරපු එවුන් ඉන්නවද කිරියෙ? එහෙම කරපු එවුන් ඒ වෙනුවට මොනවද යූස් කරන්නෙ කියල කියාගෙන යමු බලන්න.
Kohomada? Nova 7i ? With new updates. ?de google නං දන්නෑ
ගූගල් නැති ඇමසන් ටැබ්ලට් වලටත් අපි google සර්විසස් ටික install කරනවා
Vanced nh neh dn.. Revanced da?microG thamai.
Vanced or newpipe.
aurora store
F-Droid
Chromium, Bromite, Bromite webview
Desktop pc eketh Arch Linux ungoogled chromium
microG thamai.
Vanced or newpipe.
aurora store
F-Droid
Chromium, Bromite, Bromite webview
Desktop pc eketh Arch Linux ungoogled chromium