අයියේ අක්කේ ,නැන්දේ මාමේ .
මේපාර කොමස් වලින් a/l කරලා ශේප් එකේ පාස් වෙලා degree එකක් කරන්න හොය හොය ඉන්නෙ . . කොමස් side එකෙන්ම ඉස්සරහට යනවනම් job opportunity තියන degrees මොනවද? Business management wge 3 years degree එකක් කරොත් ඉස්සරහට යන්න path එකක් හදාගන්න පුලුවන් වෙයිද??
කොමර්ස් පැත්තෙන් විතරක්ම යනවානම්
මෙහෙමයි .
අඩු වයසෙන් ලොකු පඩි නම් අයි ටි තමා.
ඒකට ඒ ලෙවල් කරා නැතා අවුලක් නැහැ.
කොමර්ස් පැත්තෙන්ම යනවානම්
පඩි නඩි කෙසෙවෙතත්
එච් ආර්
එකවුන්ටින්
බැන්කින්
ෆයිනැන්ස්
ඇඩ්මින්
මැනෙජ්මන්ට්
මාකටින්
මගෙ පාසලෙ බයො කරල කෙලවගෙන එච් ආර් කරපු උන් අද එච් ආර් මැනේජර්ස් ල.
ආර්ට් කරපු එකෙකුත් එච් ආර් කරල එච් ආර් මැනෙජර් කෙනෙක් උනා.හැබැයි කොන්ටැක්ස්.
පඩි නම් ලොකුවට නැහැ තත්වෙට මැනෙජර් කියල කිව්ව හැකි.
එකවුන්ටින් උනත් එහෙමයි .
බැන්කින් කරපු උනුත් පඩි මදි හැබැයි ඩුබායි පැන්න ගොඩක් උන් .
ඒත් තරඟෙ වැඩි .
කියන්න දෙයක් නැහැ නෙ කොමර්ස් කරන තොගෙ ලන්කාවෙ.
ඒ වගෙම කඩ්ඩ තියෙන්නත් ඔනි .
මට හිතෙන්නෙ කොමර්ස් පැත්තෙන් කාලීනව හොඳම දේ මාකටින් කරල එක්ව් ඩිජිටල් මාකටින් සයිඩ් එකට එන එක .
මන් දැක්ක ඩුබායි වල එහෙම හොඳ පඩි තියෙනව ඩිජිටල් මාකටින් සයිඩ් එකෙ උන්ට.
සොෂල් මීඩියාස් පොපියුලර් මේ කාලෙ ගොඩයන්න පුළුවන් එකම සයිඩ් එක ඔය කොමර්ස් පැත්තෙන් මට තෙරෙන විදියට.
කොමස් side එකෙන්ම ඉස්සරහට යනවනම් -Dead end podi eko. commerce awrudu 10ka idan obsolete. IT degree ekak karapan. A/L karapu subject eken wenas una kiyala lajjawak. awanambuwak na. IT degree ekakkarapu mole kaladak wath nathi haal anathayath commerce karala island 1st wechcha ekaata wada padiyak gannawa
ehema ekak na. computer science wage deep theoretical degree ekak nokara IT/Software engineering wage shallow degree ekak karapan
------ Post added on Oct 22, 2022 at 10:53 AM
Kattiya dakala naha wage nattam tipper park karanna patan gannawa
------
Post added on Oct 22, 2022 at 2:52 PM