degree එකක් කරන්න උදව් - කෙලවිලා ඉන්නේ මේ

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    degree එකක් කරන්න උදව් - කෙලවිලා ඉන්නේ මේ

    ඇතුලට වරකෝ කියන්න

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකයි සින් එක මට දැන් degree එකක් කරන්න ඕනේ. SLIIT , nibm etc..
    එත් පොඩි අවුලකට තියෙන්නේ degree එකක් කරන්න අවම සුදුසු කම විදියට A/L සාමාන්‍ය සමර්ථ 3 (s 3 ක්) ඕනෙලු. මට තියෙන්නේ B,B,W . එක විෂයක් මම ෆේල්.
    මේකට කරන්න කිසිම දෙයක් නැද්ද බන්. මට degree එක කොහොමහරි ගන්න ඕනේ..
    වැඩ 3 නම ඉල්ලනවානම් මට ආයිත් A/L කරන්න වෙයි නේද . වෙන ක්‍රමයක් නැනේ :(
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Pending results daala payan ganin ee athare exam krfn B2k tynwanh anik subject ekath goda daganna bri wena ekak ne science da kre?
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Degree eka patan ganin. fail subject eka eelaga para karala result awama deepan. SLIIT eke nam ehema puluwan. NIBM danne na.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එතකොට එයාල ඉල්ලන සාමාන්‍ය සමර්ථ 3 (s 3 ක්) ප්‍රතිපලය එක රිසල්ට් ශීට් එකකින්ම දෙන්න ඕනේ නැද්ද. දැන් B 2ක් තියෙන නිසා ඊලග පාර එක විෂයක් විතරක් දාල ගොඩ දාගෙන ..දුන්නොත් හරිනේ ..එතකොට රිසල්ට් ශීට් දෙකක් හැබැයි. එහෙම කමක් නැද්ද..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    එතකොට එයාල ඉල්ලන සාමාන්‍ය සමර්ථ 3 (s 3 ක්) ප්‍රතිපලය එක රිසල්ට් ශීට් එකකින්ම දෙන්න ඕනේ නැද්ද. දැන් B 2ක් තියෙන නිසා ඊලග පාර එක විෂයක් විතරක් දාල ගොඩ දාගෙන ..දුන්නොත් හරිනේ ..එතකොට රිසල්ට් ශීට් දෙකක් හැබැයි. එහෙම කමක් නැද්ද..

    Fit කරලා Bit කරද්දි A/L අදාලම නෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට එයාල ඉල්ලන සාමාන්‍ය සමර්ථ 3 (s 3 ක්) ප්‍රතිපලය එක රිසල්ට් ශීට් එකකින්ම දෙන්න ඕනේ නැද්ද. දැන් B 2ක් තියෙන නිසා ඊලග පාර එක විෂයක් විතරක් දාල ගොඩ දාගෙන ..දුන්නොත් හරිනේ ..එතකොට රිසල්ට් ශීට් දෙකක් හැබැයි. එහෙම කමක් නැද්ද..

    එකම result sheet එකේ s3 ඕන මම දන්නා විදිහට නම් B2 තින subject මොනවද?
    සමහර වෙලාවට b2 තින්නේ maths phy වගේ නම් engineering වගේ ඒවාට යන්න පුළුවන් university එකත් එක්ක කතා කරලා exceptions ගන්න පුළුවන් ,SLIIT NSBM වලට call එකක් දෙන්න options කියයි.
     
    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Nibm කරපන් පුතේ . Mmath ol result walin join une.
    No foundation cource.bt uba aeka කරලා ආවොත් උඹට හොඳයි
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මචන් මැත්ස්ද කලේ...
    කොහොම හරි උඹට NSBM එකේ කරන්ඩ පුලුවන් :) 2පාසස් වලට කරන්ඩ පුලුවන් ඒවා තියේ..නැතනම් ඒ වෙනුවට සර්ටි‍ෆිකේට් එකක් කරන්ඩ පුලුවන් ඩිගිරි එක කරන ගමන් :D