degree එකක් කරන්න උදව් - කෙලවිලා ඉන්නේ මේ
ඇතුලට වරකෝ කියන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේකයි සින් එක මට දැන් degree එකක් කරන්න ඕනේ. SLIIT , nibm etc..
එත් පොඩි අවුලකට තියෙන්නේ degree එකක් කරන්න අවම සුදුසු කම විදියට A/L සාමාන්‍ය සමර්ථ 3 (s 3 ක්) ඕනෙලු. මට තියෙන්නේ B,B,W . එක විෂයක් මම ෆේල්.
මේකට කරන්න කිසිම දෙයක් නැද්ද බන්. මට degree එක කොහොමහරි ගන්න ඕනේ..
වැඩ 3 නම ඉල්ලනවානම් මට ආයිත් A/L කරන්න වෙයි නේද . වෙන ක්‍රමයක් නැනේ

bump
2පාසස් වලට කරන්ඩ පුලුවන් ඒවා තියේ..නැතනම් ඒ වෙනුවට සර්ටිෆිකේට් එකක් කරන්ඩ පුලුවන් ඩිගිරි එක කරන ගමන් 