degree තියෙන කෙල්ලෝ degree නැති කොල්ලෝ marry Karanawada ?

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    degree Thiyena Kello degree Nathi Kollo Marry Karanawada ?
    ඒක තීරණය වෙන්නේ degree ඇති නැති එක කෙල්ලගේ හා කොල්ලගේ ඔලුවට අරන් තියෙන මට්ටමට. ඔයා මෙහෙම කරන්නේ degree ය ඇති නැති නිසා නේද කියලා හිතන මට්ටමට එනවා කියන්නෙ විනාසයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Oya mona reddakwath nathuwa, hariyata kathaa karanna puluwan nam, Kellekta salakanna dannawanam one kellek namanna puluwan. Time eka spend karanna/ katha karanna oppertunity eka hadaganna witharayi oane. Issara wage high class ekak unath allanna amaaru na. Ekata dan umbalata social media hambela thiyenawa. Api oawa kare chatrooms walin issara.
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Degree නම් මොනාද අනේ සල්ලි තියෙනවනම්..
    salli thiyanawa nam owwa one na neh 🤷‍♂️
    Mata degree naha , eth man Business karanawa Man Asa degree tiyana kellk wa badinna. Gonekwa Ganna Hithanne naha Kaka Gdarata Vala inna. Ma Group ek Okoma Kello Hoyanne degree tiyana kollo mata mage wade karagana bari vaida kiyala hithuna https://web.facebook.com/groups/1176829803715121/
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    salli thiyanawa nam O/L fail unath kamak naha..
    Phd thibbath alto ekakin bassoth kawruth ganan ganne naha..

    dan kawruth dannawa degree thiyana un ona tharam innawa, hamotama honda job hambenne naha kiyala..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Oya mona reddakwath nathuwa, hariyata kathaa karanna puluwan nam, Kellekta salakanna dannawanam one kellek namanna puluwan. Time eka spend karanna/ katha karanna oppertunity eka hadaganna witharayi oane. Issara wage high class ekak unath allanna amaaru na. Ekata dan umbalata social media hambela thiyenawa. Api oawa kare chatrooms walin issara.
    උබ කියන ගොඩාක් කතා වලට මට එකඟ වෙන්න බෑ. ඒත් මේ කතාව ඇත්ත.
     
    • Love
    Reactions: dmsupun

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලගෙ වැඩි ලස්සනක් නැත්තන් බදිනවා
    ආට්ස් ඩිග්රි කෙල්ලො කොරියා ගියපු උන් බදිනවා
    තව දකුනෙ කෙල්ලො නුවරට කොලබට නෑකම් කියන්න ආස නිසා බදිනවා

    උබට ඇල්ටො එකක් ගෙයක් තියනවනම් ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්. දෑවැද්ද බලන්නෙ නැත්තන් අනුරාධපුර පොලොන්නරුව වගේ පැත්තකින් ලස්සන ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෙල්ලගෙ වැඩි ලස්සනක් නැත්තන් බදිනවා
    ආට්ස් ඩිග්රි කෙල්ලො කොරියා ගියපු උන් බදිනවා
    තව දකුනෙ කෙල්ලො නුවරට කොලබට නෑකම් කියන්න ආස නිසා බදිනවා

    උබට ඇල්ටො එකක් ගෙයක් තියනවනම් ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්. දෑවැද්ද බලන්නෙ නැත්තන් අනුරාධපුර පොලොන්නරුව වගේ පැත්තකින් ලස්සන ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්.
    panala giyth mk?