degree Thiyena Kello degree Nathi Kollo Marry Karanawada ?
replace degree with "Salli"degree Thiyena Kello degree Nathi Kollo Marry Karanawada ?
ඒක තීරණය වෙන්නේ degree ඇති නැති එක කෙල්ලගේ හා කොල්ලගේ ඔලුවට අරන් තියෙන මට්ටමට. ඔයා මෙහෙම කරන්නේ degree ය ඇති නැති නිසා නේද කියලා හිතන මට්ටමට එනවා කියන්නෙ විනාසයි.degree Thiyena Kello degree Nathi Kollo Marry Karanawada ?
bump
Degree නම් මොනාද අනේ සල්ලි තියෙනවනම්..
Mata degree naha , eth man Business karanawa Man Asa degree tiyana kellk wa badinna. Gonekwa Ganna Hithanne naha Kaka Gdarata Vala inna. Ma Group ek Okoma Kello Hoyanne degree tiyana kollo mata mage wade karagana bari vaida kiyala hithuna https://web.facebook.com/groups/1176829803715121/salli thiyanawa nam owwa one na neh![]()
degree wadak na bn shalli shalli thama one kellonta
hari banone tharam ehema una dewal thiyanawa
wata pita poddak beluwa nam hoyaa ganna puluwan
ehema aya
එතකොට පොඩි උන් ටික බලාගන්නේ උබදMata degree naha , eth man Business karanawa Man Asa degree tiyana kellk wa badinna. Gonekwa Ganna Hithanne naha Kaka Gdarata Vala inna. Ma Group ek Okoma Kello Hoyanne degree tiyana kollo mata mage wade karagana bari vaida kiyala hithuna https://web.facebook.com/groups/1176829803715121/

උබ කියන ගොඩාක් කතා වලට මට එකඟ වෙන්න බෑ. ඒත් මේ කතාව ඇත්ත.Oya mona reddakwath nathuwa, hariyata kathaa karanna puluwan nam, Kellekta salakanna dannawanam one kellek namanna puluwan. Time eka spend karanna/ katha karanna oppertunity eka hadaganna witharayi oane. Issara wage high class ekak unath allanna amaaru na. Ekata dan umbalata social media hambela thiyenawa. Api oawa kare chatrooms walin issara.
panala giyth mk?කෙල්ලගෙ වැඩි ලස්සනක් නැත්තන් බදිනවා
ආට්ස් ඩිග්රි කෙල්ලො කොරියා ගියපු උන් බදිනවා
තව දකුනෙ කෙල්ලො නුවරට කොලබට නෑකම් කියන්න ආස නිසා බදිනවා
උබට ඇල්ටො එකක් ගෙයක් තියනවනම් ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්. දෑවැද්ද බලන්නෙ නැත්තන් අනුරාධපුර පොලොන්නරුව වගේ පැත්තකින් ලස්සන ආට්ස් ඩිග්රි කෙල්ලෙක් බදින්න පුලුවන්.