degree තියෙන යාලුවන්ගෙන් උදව් .

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    degree තියෙන යාලුවන්ගෙන් උදව් .

    මම මගේ degree එක ඉවර කලේ ලඟදි . ඊයේ තමයි confirm කලේ මම pass කියල. university එක foreign එකක් ලංකාවේ තමයි කලේ මට සඳුදා හම්බෙනවා transcript එක. degree certificate එකට තව මාස 2 ක් විතර යනවලු. දැන් මේකයි case එක.

    1) මම masters ඉක්මනට පටන් ගන්න හදන්නේ ලංකාවේ හරි Ausi වල හරි ඉතින් මට මේ transcript එකෙන් masters වලට apply කරන්න පුලුවන්ද ?

    2) ටික දවසක් ලංකාවේ job එකක් කරනවනම් , interview එකට degree certificate පස්සේ දෙන්නම් කියල transcript එක විතරක් අරන් ගියොත් අවුලක් වෙයිද

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් අදහස් වලට විවුර්තයි.
    පුලුවන් නම් UGC එකෙන් Transcript එක Certify කරගන්න. ඕනෑම නෑ ඉතින්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    No idea about for student visa.But for interviews no issues at all.Since you have the orginal transcpit you have proof.I guess you have online access to your transcript too for validation.
     
    • Like
    Reactions: sudaspc

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් අදහස් වලට විවුර්තයි.
    පුලුවන් නම් UGC එකෙන් Transcript එක Certify කරගන්න. ඕනෑම නෑ ඉතින්.

    මචං මම degree එක certify කරගන්න පුළුවන් කියල නම් දන්නවා , transcript එක විතරක් කරන්න පුලුවන්ද ? ඔයාගේ degree එකෙත් මුලින්ම අවේ transcript එකද degree certificate පරක්කු උනාද එහෙම නම් කොච්චර කාලයක්ද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Transcript eka awe mulin but mama BSc gana katha karanna kamathi na ban. Eka hambuna institute eka awul. Now mama MSc karanne. So mata UK apply karanna UGC Certify karanna ona une naa & UGC eken approved institution ekak newei mage BSc eka..
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    Transcript eka awe mulin but mama BSc gana katha karanna kamathi na ban. Eka hambuna institute eka awul. Now mama MSc karanne. So mata UK apply karanna UGC Certify karanna ona une naa & UGC eken approved institution ekak newei mage BSc eka..

    machn den UK da inne ? degree certificate hambune kochchara dawasakinda Transcript hambela
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1. For Master's, you only need the transcript. Degree certificate is just a certificate to mention that you have done the degree.
    2. In most of the interviews they don't give a shit about the degree certificate(My & friends experience). They ask for the transcript though. Most probably to look up the courses you did.
     
    thnx dude