degree තියෙන යාලුවන්ගෙන් උදව් .
මම මගේ degree එක ඉවර කලේ ලඟදි . ඊයේ තමයි confirm කලේ මම pass කියල. university එක foreign එකක් ලංකාවේ තමයි කලේ මට සඳුදා හම්බෙනවා transcript එක. degree certificate එකට තව මාස 2 ක් විතර යනවලු. දැන් මේකයි case එක.
1) මම masters ඉක්මනට පටන් ගන්න හදන්නේ ලංකාවේ හරි Ausi වල හරි ඉතින් මට මේ transcript එකෙන් masters වලට apply කරන්න පුලුවන්ද ?
2) ටික දවසක් ලංකාවේ job එකක් කරනවනම් , interview එකට degree certificate පස්සේ දෙන්නම් කියල transcript එක විතරක් අරන් ගියොත් අවුලක් වෙයිද