• Jul 6, 2012
    10,671
    2,899
    113
    Degree help(Biotechnology/Biochemistry)

    මචන්zzලා මචී ලා..... :cool:මේ පාර ජයග්‍රාහී තුන් වෙනි වතාවටත් AL කරලා මේ වෙනකොට වැලේ වැල් නැතුව කරන්න Degree එකක් හොය හොය ඉන්නෙ.:dull:

    මට මේ වෙනකොට කරන ඩිග්‍රි එකක් ගැන ලොකු අදහසක් නෑ.:sorry:දැනට නම් ප්ලෑන් එක Cmb Bio Science පැනලා අන්තිමට Biochemistry හරිBioinformatics හරි Nuclear medicine special එකක් කරන්න.:dull:

    1. මේ fields වල jobs ලංකාවෙ තියනව ද??:baffled:
    2. Salary කොහොම ද?? :oo:
    3. පිටරට job එකකට පැනගන්න පුලුවන් නම් සැලරි කීයක් වගේ ද??:confused:

    m3ac.jpg

    ඔය තියෙන්නෙ මගේ රිසල්ට් එක.:sorry:මීට වඩා හොඳ මේ රිසල්ට් එකට අහුවෙන courses මොනව ද??:confused:මේ ගැන දළ අදහසක්වත් නැතුව ඉන්නෙ මචන්zzලා. Help me!:sorry::baffled:

    ඒ වගේම කරන්න හොඳ foundation crz එකකුත් පුලුවන් නම් කියන්න.මේ එකට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන.

    :D:D:D
    :yes::yes:වෙලාවෙ හැටියට ගොඩක් වටින උදව්වක්:yes::yes:

    Last edited:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    ade mamat 3rd aka kala maths walin.. bbc .mamat oya mokak hari digree akak karanda hoya hoya inne..danna kenek innawanam kiyandako..loku udawwak..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Ubata kdu eken medicine karanna puluwan. Habai army join wena nisa nidahasa nayhi wenawa. But normal doctor kenekta wada padi and facilities labenawa. Aga patha tjiyenna one hodata.

    Naththan ooka athi bio science karanna. Ugc.ac.lk eke ape year eke cutoff athi. Balapan mona course ekata puluwanda kiayala.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Science degree එකක් කරන්න result එක ඇතිනේ මචන්...... උඹේ මොකක් හරි target එකක් ති‍යනවා නම් (මම කි‍යන්නේ special degree එකක් කරන්න අදහසක් ති‍යනවනම්) ඒකට අනුව කැම්පස් එකේ මුල් කාලෙදි මහන්සි වෙලා වැඩ කරපන්......

    Bio කරපු හැමෝම ‍medicine යන්න ඕන කි‍යලා නි‍යම‍යක් නෑ කොල්ලෝ...... වෙන degree වලින් ගොඩ ගි‍යපු අ‍ය ඕන තරම් ඉන්නවා.....

    ජ‍ය....!!!!
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    oya field eka ganna danna kenek reply karai :yes:
    honda course ekak set wenna kiyala praarthana karanawa
    11.gif
    11.gif
    ela thanx mchn!

    Ubata kdu eken medicine karanna puluwan. Habai army join wena nisa nidahasa nayhi wenawa. But normal doctor kenekta wada padi and facilities labenawa. Aga patha tjiyenna one hodata.

    Naththan ooka athi bio science karanna. Ugc.ac.lk eke ape year eke cutoff athi. Balapan mona course ekata puluwanda kiayala.

    kdu nam yanna asawak ne bn.anika medi karanna kiyalath loku asawak ne. eka set unath molecular walata thamayi wedi asawak thibune.bt molecular set wennath medi walata onna menna thiyana z ekak ona ne bn :(

    Science degree එකක් කරන්න result එක ඇතිනේ මචන්...... උඹේ මොකක් හරි target එකක් ති‍යනවා නම් (මම කි‍යන්නේ special degree එකක් කරන්න අදහසක් ති‍යනවනම්) ඒකට අනුව කැම්පස් එකේ මුල් කාලෙදි මහන්සි වෙලා වැඩ කරපන්......

    Bio කරපු හැමෝම ‍medicine යන්න ඕන කි‍යලා නි‍යම‍යක් නෑ කොල්ලෝ...... වෙන degree වලින් ගොඩ ගි‍යපු අ‍ය ඕන තරම් ඉන්නවා.....

    ජ‍ය....!!!!
    ow bn :) medi yanna nam lokuwata asawak thibune ne. Bt Bio Science yanawa nam dn indanma planak gahanna wenawa ne :sorry: asawa nam thibune molecular bio tec yanna :dull: koheda ithin?:sorry:

    tnx 4 da bump!
    tnx 4 da bump machan!;)

    tnx 4 da bump mchn!:)
    ade mamat 3rd aka kala maths walin.. bbc .mamat oya mokak hari digree akak karanda hoya hoya inne..danna kenek innawanam kiyandako..loku udawwak..
    :)
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    Macho ube result eken hoda ekakata yanna puluwanne.Godak salary ekama nemi.uba kamthi ekak mahansi wela karapan :cool::cool:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    එළකිරි කොල්ලෙක්;16067003 said:
    මචන්zzලා මචී ලා..... :cool:මේ පාර ජයග්‍රාහී තුන් වෙනි වතාවටත් AL කරලා මේ වෙනකොට වැලේ වැල් නැතුව කරන්න Degree එකක් හොය හොය ඉන්නෙ.:dull:

    මට මේ වෙනකොට කරන ඩිග්‍රි එකක් ගැන ලොකු අදහසක් නෑ.:sorry:දැනට නම් ප්ලෑන් එක Cmb Bio Science පැනලා අන්තිමට Biochemistry හරිBioinformatics හරි Nuclear medicine special එකක් කරන්න.:dull:

    1. මේ fields වල jobs ලංකාවෙ තියනව ද??:baffled:
    2. Salary කොහොම ද?? :oo:
    3. පිටරට job එකකට පැනගන්න පුලුවන් නම් සැලරි කීයක් වගේ ද??:confused:

    m3ac.jpg

    ඔය තියෙන්නෙ මගේ රිසල්ට් එක.:sorry:මීට වඩා හොඳ මේ රිසල්ට් එකට අහුවෙන courses මොනව ද??:confused:මේ ගැන දළ අදහසක්වත් නැතුව ඉන්නෙ මචන්zzලා. Help me!:sorry::baffled:

    ඒ වගේම කරන්න හොඳ foundation crz එකකුත් පුලුවන් නම් කියන්න.මේ එකට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන.

    :D:D:D
    :yes::yes:වෙලාවෙ හැටියට ගොඩක් වටින උදව්වක්:yes::yes:

    bio chemestry bioinformatics nam lassani. igana gannath aasaii.eth lankawe than hugak adui.hodata hoyala balala karanna.
    pitaratanam jobs hugak thiyanawa.:yes::yes: