Degree help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම BCS කරනවා දැනට. certificate එක ඉවරයි. diploma එකේ PIIS විතරයි තියෙන්නේ. මම කලින් කරපු course එකක් නිසා expt උනා අනික් ඒවා. මම හදන්නේ PGD නොකර Esoft එකේ top up degree එකක් කරන්න. අවුරුද්දයි නේ.

    London Metropolitan University එක පිළිගන්නවද ? මේක කරපු උන් ඉන්නවද ?


    Advanced Software Engineering
    Application Development
    Project
    Artificial Intelligence
    Management Support Systems
    මේවා තමයි තියෙන්නේ. මට ඕනේ degree එකක් විතරයි නැත්නම් job එකක් හොයාගන්න අමාරුයි බන්. එත් ඉතින් පිළිගන්න එකක් එපැයි. හැම එකාම degree ඉල්ලනවා. 375 000 ක් යනවා. සල්ලි කොහෙන් හරි හොයාගෙන කරන්න බැලුවේ.

    එහෙනම් කට්ටිය හොද බබාලා වගේ උදවු කරන් යන්නකෝ