Degree Help

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    plzzzzzz Machn Help Me ... plzz

    අනේ බන් මේකේ degree එකක් කරපු කවුරු හරි ඉන්නවද
    පොඩ්ඩක් ලන්ඩන් tec එක ගැන දන්නා කෙනෙක් තොරතුරු කියන්න
    මම මේකේ ඔය පොටෝ එකේ දාල තියන degree එකක් කරන්න හිතන් ඉන්නේ
    සල්ලි තියනවට නෙමෙයි බන් කරන්න යන්නේ
    ගොඩ යන්න වෙන ක්‍රමයක් නැති ම හින්ද
    පොඩ්ඩක් උදව් කරපල්ලා බන් ,, හැම තැනම හොර ජාවාරම් නේ දැන් තියෙන්නේ

    11234055_10155749197855597_4713840306681964891_n.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබට කරන්න ඕන field එක මොකද්ද ,
    ඔකේ fees කියද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    BSc.(Hons) Computing – UK (Direct Entry to Final Year)
    Rs. 345,000/- wenawa machn

    උබේ HND එක මොකද්ද මචන් , SLIIT,IIT වගෙත් බලපන් මචන් මොකද ඕකට වඩා field එකේ පිළිගනිම තිනවා ඒවාට and price එකත් ඔය ගණන් වගේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    උබේ HND එක මොකද්ද මචන් , SLIIT,IIT වගෙත් බලපන් මචන් මොකද ඕකට වඩා field එකේ පිළිගනිම තිනවා ඒවාට and price එකත් ඔය ගණන් වගේ

    මචන් මට HND එකක් නෑ ...ccna+ජොබ් experience එකෙන් යන්න පුළුවන් කියල යාලුවෙක් කිව්වා .degree එකක් නිසයි මම මේක කරන්න හිතුවේ මචන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මට HND එකක් නෑ ...ccna+ජොබ් experience එකෙන් යන්න පුළුවන් කියල යාලුවෙක් කිව්වා .degree එකක් නිසයි මම මේක කරන්න හිතුවේ මචන්

    ජොබ් experience තිනවා නම් කොහොමත් ජොබ් වලට යද්දී degree එකට වඩා experience වටිනවා නේ . එල මචන් ගුඩ් ලක්
    11.gif
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොබ් experience තිනවා නම් කොහොමත් ජොබ් වලට යද්දී degree එකට වඩා experience වටිනවා නේ . එල මචන් ගුඩ් ලක්
    11.gif

    තැන්ක්ස් මචෝ ..මට තියන අවුල මචන් මේකේ හරියට උගන්නන්නේ නෑ ලු .. මෙහෙ lectures ගැන තොරතුරක් දන්නවද මචන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    machan IT nan degree ekata loku ganak gewana eka theruma nathi weida danne na. IT walata godakma one practical hakiyawane. degree ekath one company job ekakata enter wenna. athe thiyena sallith manage karan karapan. Good Luck!!!
    Man danna IT job karana ungen wadiyenma hamba karana un nan ban online job karanne.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    machan IT nan degree ekata loku ganak gewana eka theruma nathi weida danne na. IT walata godakma one practical hakiyawane. degree ekath one company job ekakata enter wenna. athe thiyena sallith manage karan karapan. Good Luck!!!
    Man danna IT job karana ungen wadiyenma hamba karana un nan ban online job karanne.

    කොම්පැනි එකකට රිංගගන්න හැම තැනම degree එකක් බලනවා මචන්
    එකයි කරන්න හිතුවේ .මෙහෙ බැරි උනොත් රට හරි යන්න පුළුවන් නෙහ්. හැම තැනම බැලුවම මේකේ විතරයි ඔය ගානට කරන්න පුළුවන් degree එකක් ..එකයි මචන් කරන්න බැලුවේ
    ප්‍රශ්නේ තියෙන්නේ මේක හොදයි ද කියල යි
    tnk මචන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    217 viewer .. ai ban mun mechchara kuhaka
    aduma tharame bump ekakwath dagena giyama paththak yanawada :(:(

    217 viewer කියන්නේ එළකිරි එකේ මෙම්බෙර්ස් ල විතරක් නෙමේ බන් include visitorස :P
    btw help section එක කට්ටිය බැලෙනවා අඩුයි Elakiri Talk එක ගොඩක් බලන්නේ
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    කොම්පැනි එකකට රිංගගන්න හැම තැනම degree එකක් බලනවා මචන්
    එකයි කරන්න හිතුවේ .මෙහෙ බැරි උනොත් රට හරි යන්න පුළුවන් නෙහ්. හැම තැනම බැලුවම මේකේ විතරයි ඔය ගානට කරන්න පුළුවන් degree එකක් ..එකයි මචන් කරන්න බැලුවේ
    ප්‍රශ්නේ තියෙන්නේ මේක හොදයි ද කියල යි
    tnk මචන්
    කම්පැනි වල වැඩ කරන්නයි රට යන්නයි නං ඩිග්රි ඕනේ වෙනවා තමා ගොඩක් වෙලාවට.
    බම්ප් :)