Technical college එකක නම් කරේ NVQ 4 තියෙනවනම් එකෙන්ම NVQ 5/6 කරන්න. ඊට පස්සෙ private Campus වල තියෙනවා Top-Up Degree programmes, (අවුරුද්දක් වගෙ යන්න) එ්කක් කරන්න. (cinec, icbt, sliit city uni, esoft, etc) නැත්තම් මම දැකල තියෙනව සමහර තැන්වල Working experience වලින් MBA එකක් වගෙ කරන්න දෙන. Reputed ද කියල බලල කරන්න එ්වා. කැමති Field එක මොකද්ද කිව්වනම් ලේසියි ඔයාගෙ. Anyway උඹට ජය!
A/L දැන් නම් ගොඩක් ඉල්ලන්නෙ Management Assistant, Technical officer වගෙ position වලට නෙ. එතනන් උඩ position වලට A/L ඉල්ලලා තියෙනවා නම් මම ලොකුවට දැක්කෙ නෑ මේ දවස්වල gazette කරල තියෙන government job vacancies වල නම්. අදාල field එකට related degree එකක් තමා ඉල්ලන්නෙ. UGC recognized වෙන්න ඕනි.
Additionally working experience.
------ Post added on Jan 2, 2026 at 9:42 AM