යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. 

මම මේ පාර ALs කරලා ඉන්නේ maths වලින්. මන් කරන්න ඉන්නේ "Industrial Statistics and Mathematical Finance" කියන degree එක.

තියෙන්නේ colombo uni එකේ. නැත්තං තියෙන අනිත් 2 තමයි මොරටුව IT හරි UCSC CS හරි කරන එක. and මන් මේ දවස් වල CIMA ත් කරනවා. CIMA complete කරන්න තමයි හිතන් ඉන්නේ.

මේ degrees 3න් මොකද්ද හොදම එක with CIMA.

කවුරු හරි කෙනෙක් ඉන්නවද industrial Statistics and Mathematical Finance degree ය ගැන විස්තර දන්න කෙනෙක් හරි degree ය complete කරපු එකෙන් හරි.. please help me guys...
ලංකාවේ normally stat වලට demand එක කොහොමද....?

Last edited: