හරි අමාරුවෙන් දුක් විදල degree එක ඉවර කලේ. පස්සෙ මම වෙන රටක ජොබ් එහකට දැම්ම. interview එකෙන් පස්සෙ ජොබ් එක ලැබුනා. ඒත් මුං නිකන්වත් මගෙ අධ්‍යාපන සහතික බලැවෙ නැහ. දුක හිතුන බං.. මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒව.. මුං වැඩිය බලන්නෙ experience ද කොහෙද.. !! මම උඹලගෙන් අහන්නෙ මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගන්න ඒවයින් වැඩක් නැද්ද? අපේ විශ්වවිද්‍යාල වල නැද්ද option එකක් අපෙ සහතික උන්ට ටෙස්ට් කරන්න. ඔහම ගියහම ඕන එකෙක්ටත් පුළුවන්නෙ හොරට යන්න?
උඔලත් විදේශ නියුත්ති කාර්යාලවල සහතික කරලනේද ඉන්නෙ?
උඔලත් විදේශ නියුත්ති කාර්යාලවල සහතික කරලනේද ඉන්නෙ?
Last edited:

