RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    හරි අමාරුවෙන් දුක් විදල degree එක ඉවර කලේ. පස්සෙ මම වෙන රටක ජොබ් එහකට දැම්ම. interview එකෙන් පස්සෙ ජොබ් එක ලැබුනා. ඒත් මුං නිකන්වත් මගෙ අධ්‍යාපන සහතික බලැවෙ නැහ. දුක හිතුන බං.. මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒව.. මුං වැඩිය බලන්නෙ experience ද කොහෙද.. !! මම උඹලගෙන් අහන්නෙ මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගන්න ඒවයින් වැඩක් නැද්ද? අපේ විශ්වවිද්‍යාල වල නැද්ද option එකක් අපෙ සහතික උන්ට ටෙස්ට් කරන්න. ඔහම ගියහම ඕන එකෙක්ටත් පුළුවන්නෙ හොරට යන්න?

    උඔලත් විදේශ නියුත්ති කාර්යාලවල සහතික කරලනේද ඉන්නෙ?
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ලොල් මම දැන් වැඩ කරන තැන INTERVIEW ගියේ ෆයිල් කවරයක්වත් නැතුව. DEGREE වැඩක් නෑ වැඩ බැරි නම්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    degree සහතිකේ මොකෙකටට්වත් දාල වැඩක් ගන්න බැනේ බන් .. ඉතින් job එකට ඕනේ අධ්‍යාපන සුදුසුකම් තියන හින්ද apply කරන්නේ කියල දන්නවනේ .. ආයේ එතනිද බලන්න ඕනේ නැනේ ..

    ඔහොම හොරට යන්න පුළුවන් කිව්වට බන් එහම දාන්නේ නැනේ කව්රුත් ..
    හොරට ගියත් ඉතින් ඒ degreyata අදාළ වැඩ ඊලගට කරන්න ගිහාම මාට්ටුනේ ..

    උබ ඉතින් degreya එකකින් කරලා ඊට මොන අදාලත්වයක් නැති job එකකට නං ගියේ ඉතින් කරපු එකෙන් වැඩක් නෑ තමා .. නැත්තන් ඉතින් degreye කරපුව ඕනේ වෙනවනේ වැඩ කරද්දී
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඇත්ත බං.. අපේ මල්ලි O/L කලෙත් නැහ. දැන් පොර මට වඩා හොයනවා Machine Automation programming කරල. අපේ අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕනෙ දැන්

    degree සහතිකේ මොකෙකටට්වත් දාල වැඩක් ගන්න බැනේ බන් .. ඉතින් job එකට ඕනේ අධ්‍යාපන සුදුසුකම් තියන හින්ද apply කරන්නේ කියල දන්නවනේ .. ආයේ එතනිද බලන්න ඕනේ නැනේ ..

    ඔහොම හොරට යන්න පුළුවන් කිව්වට බන් එහම දාන්නේ නැනේ කව්රුත් ..
    හොරට ගියත් ඉතින් ඒ degreyata අදාළ වැඩ ඊලගට කරන්න ගිහාම මාට්ටුනේ ..

    උබ ඉතින් degreya එකකින් කරලා ඊට මොන අදාලත්වයක් නැති job එකකට නං ගියේ ඉතින් කරපු එකෙන් වැඩක් නෑ තමා .. නැත්තන් ඉතින් degreye කරපුව ඕනේ වෙනවනේ වැඩ කරද්දී
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    හරි අමාරුවෙන් දුක් විදල degree එක ඉවර කලේ. පස්සෙ මම වෙන රටක ජොබ් එහකට දැම්ම. interview එකෙන් පස්සෙ ජොබ් එක ලැබුනා. ඒත් මුං නිකන්වත් මගෙ අධ්‍යාපන සහතික බලැවෙ නැහ. දුක හිතුන බං.. මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒව.. මුං වැඩිය බලන්නෙ experience ද කොහෙද.. !! මම උඹලගෙන් අහන්නෙ මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගන්න ඒවයින් වැඩක් නැද්ද? අපේ විශ්වවිද්‍යාල වල නැද්ද option එකක් අපෙ සහතික උන්ට ටෙස්ට් කරන්න. ඔහම ගියහම ඕන එකෙක්ටත් පුළුවන්නෙ හොරට යන්න?

    උඔලත් විදේශ නියුත්ති කාර්යාලවල සහතික කරලනේද ඉන්නෙ?

    අත් දැකීමෙන් කියන්නේ බන්, මගෙන් ඇහුව්වේ මොකක්ද degree එක කියල විතරයි. කළුද සුද ද වත් කියල බැලුවේ නැහැ. තනිකර experience එක තමා බලන්නේ බන්. හැබැයි processional qualification නම් ගණන් ගන්නවා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehe tiyena system eke awula tamai taman karanna kemathi job eka mokadda kiyalawath idea ekak nethuwa kelinma degree ekak complete karanna duwana eka.ita passe trainee wage gihin apa duk widinna one.hebei job ekata adala 3 month course ekak karala yana aya ita wada hoda salary ekak gannawa.hebei ilaga step ekata yanna degree ona wunama wayasa gihilla ivarai padam karannath kammaliy.
    degree balanne ne ban kohewath dannawa apply karanne tiyagena kiyala.horen gihin weda karanna bene ban knowledge eka nethuwa.anika promotion ekak consider karaddi recheck karanawa etakota badu mattu.

    kohomath dan degree kiyala loku salary difference ekak ne top level ekata giye nattan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Degree එක ගනන් ගන්නෙ නෑ කියන්නෙ වැරදි වැටහීමක්.. එහෙම නම් ඉගෙන ගන්න ඕනෙ නෑනෙ..
    කම්මැලියි පස්සෙ කියන්නෙ ඔහොම වෙන්නෙ ඇයි කියල..