Dehiwala Zoo

Yasankaelakiri

Active member
  • Nov 13, 2018
    93
    56
    28
    පින්නවල අලි අනාතාගාරය ලග සත්තු වත්තක් තියෙයි. මම් ගියා. ඒකේ සමහර සත්තුන්ට හොදයි. ඒත් ගෝන්නු එහෙම හැරෙන්නවත් මදි පොඩි කූඩු වල දාලා හිටියා. හෙන ලොකු ගෝන්නු. පව් වැඩ. :(