...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.AC gana newei bn ahuwe. Dehumidifier ganaac eke dry mode kiyanne Dehumidifier thami. Rainy day wala thami oka use karanne
Lankawen gannawa nm ganna thanakui. model ekakui recommend karannako. mn hewwa hamba une na. Gas nathi podi ewa nm thiye...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.
mewa use karanna enclosed space ekak ona neda? windows, doors. large air wents close karapu ?...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.
AC gana newei bn ahuwe. Dehumidifier gana
Lankawen gannawa nm ganna thanakui. model ekakui recommend karannako. mn hewwa hamba une na. Gas nathi podi ewa nm thiye
------ Post added on Sep 1, 2025 at 2:03 PM
ඔව් හැබැයි..නැත්නම් වැඩක් නැහැ..mewa use karanna enclosed space ekak ona neda? windows, doors. large air wents close karapu ?

fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.midea එකක් තියෙන්නේ..දැන් අවුරුදු 5ක් වගේ වෙනවා..ලංකාවෙන් නම් ගත්ත එකක් නෙමෙයි..
![]()
ඔව් හැබැයි..නැත්නම් වැඩක් නැහැ..
------ Post added on Sep 1, 2025 at 2:24 PM
eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila mareiමමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද![]()
තේරුනෙ නෑ මචන් ටිකක් විස්තර කරන්න පුළුවන්ද?fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.
https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/
eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
------ Post added on Sep 1, 2025 at 2:28 PM
oya kiyana dum yana eken(Humidifier) wenne wathura washpa karala yawana eka. ethakota parisare humidity eka wadi wenawa. ape agata amarui eka. mn kiyana eken (Dehumidifier) eken wenne parisare thiyena jalawashpa ganibawanaya karala liquid widihata ain karana eka. AC eken wenneth okamai eeta amatharama cool ekakuth denwa AC ekakinතේරුනෙ නෑ මචන් ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
ඒ air coolersමමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද![]()
මම use කරනව ඔය specs ම තියන වෙන brand එකක් (not in Sri Lanka though). 12L dehumidifying capacity, 2.2L tank. 36m² space එකක් cover කරනව. රෑ 9pm වගේ ඉදං උදේ 8am වගේ දාල තිබ්බම 2L වගේ වතුර එකතු වෙනව (depends on the humidity level).fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.
https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/
eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
------ Post added on Sep 1, 2025 at 2:28 PM
කතාවෙ අනිත් පැත්තනෙ ඔයා කියන්නෙඒසී එක තමා..
වතුර බකට් එකක් තියං ඉන්නෙ ඇතුලෙ. වේලෙන වේලිල්ලට
Me brand eka thama sure naththe. Meyala brand karala china walin gennana ekak wage.මම use කරනව ඔය specs ම තියන වෙන brand එකක් (not in Sri Lanka though). 12L dehumidifying capacity, 2.2L tank. 36m² space එකක් cover කරනව. රෑ 9pm වගේ ඉදං උදේ 8am වගේ දාල තිබ්බම 2L වගේ වතුර එකතු වෙනව (depends on the humidity level).
ඔය share කරල තියන specs වල වරදක් පේන්න නෑ. Noise level 41dB(A) එකයි 175W power එකයි හොදයි. ලංකාවෙ use කරනවනම් පොඩි අවාසියකට තියෙන්නෙ ඕකෙ air එක dry කරද්දි temperature එක ටිකක් වැඩි වෙනව.

outlet batayak ena ewath thiye bn. Night time ekata witharai use karanne e nisa loku scene ekak naFull seal room එකක් නම් අව්ලක් නැහෑ. නැත්නම් ලංකාවේ මොන dehumidifier ද? අනික වතුර අදින්නත්.වෙනවා පැය හයකට විතර සැරයක්. AC Shop වල ඇති ගොඩක් වෙලාවට.
fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.
https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/
eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
------ Post added on Sep 1, 2025 at 2:28 PM
eka humidifier. utrasonic wave walin water mist karanawa ekeමමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද![]()
Reviews/ratings බලල Warranty එකක් එක්ක ගන්න. මගෙත් china manufacture කරල locally brand label ගහපු එකක්. Mitsubishi, Goldair, Delonghi, Midea වගේ known brands ලංකාවෙ තියනවද දන්නෑ. තිබ්බත් ඒව කීපගුනයක් ගනන්.Me brand eka thama sure naththe. Meyala brand karala china walin gennana ekak wage.
------ Post added on Sep 1, 2025 at 2:54 PM