මචං මගේ PC ඒක ගොඩක් ස්ලෝ වෙලා on වෙන්නත් ගොඩක් වෙලා යනවා lock screen එකට කලින් විනාඩි දහයක් විතර buffering වෙවී තියෙනවා ,HDD2k තියෙනවා ,ඒ වගේ පාටිශන් open කරද්දි ගොඩක් වෙලා යනවා open වෙන්න file copy වෙන speed එකත් එකත් ගොඩක් අඩුයි ,ඒත් C පාටිෂන් එකේ එහෙම මුකුත් අවුලක් නෑ copy වෙන speed එකත් හොඳයි ඉක්මනට ඕපන් වෙනවා file ,මොකද්ද බං මේ අවුල (windows 10 pro ,Dual core 2.9, DDR3 4GB RAM)
