DEL STUDIO SEASON 02 ~ NAMAL UDUGAMA

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    රූපෙ සෑහෙන්න වෙනස් වෙලා බං.. ඉඳපු විදියට මෙහෙම ඉන්නෙක ගැන සතුටුයි.. සුපිරි ගායකයෙක්.. එ්ත් මෙයාගෙ අලුත් සිංදුවක් මං දැක්කා.. ඒක නම් පට්ට චා.. දැන් පොරට සෙට් වෙන ලිරික්ස් චොර.. ඒකයි අවුල..:(

    බීපුවයෙ අතුරු ප්‍රතිපල තමා ඉතිං.. ඉස්සර ස්ටේජ් නගින්න කලින් පොර බාගයක් ගහනවලු අමුවෙන් කට තියන්..:( අනිකා කසුන්.. ඌ කොයි වෙලාවෙත් බීලා ඉන්නෙ..:dull: සමහර ගායකයන්ට නොබී සිංදු කියන්න බෑ.. :no:

    Kasun kiwwe machan , kasun kalhara da? :nerd: Namal ge nam patta Voice eka monawa nathath :). Issara Senehasa Thissema Hada Thula ;)... Thama Ahanawa Asawen :cool::cool: