DEL STUDIO SEASON 02 ~ NAMAL UDUGAMA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    raz.jpg






    කවුරු හරි පුලුවන්නම් මේක 720P වලින් බලන්න හරි බාගන්න හරි ලින්ක් එකක් දාන්න.

    :):):)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේ ගායකයා පහුගිය දවස්වල හිටිය විදිහට මෙහෙම කෙලින් ඉන්න එක ගැන සන්තෝසයි...:)

    මටත් පුදුම හිතුනා දැක්කහම :)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    Podi Silva - පොඩි සිල්වා;19357865 said:
    දෙරණේ න් Upload කරනකම් ඉදපන් මචන්

    දෙරණ එකෙනුත් දාන්නේ දැන් 480P :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රූපෙ සෑහෙන්න වෙනස් වෙලා බං.. ඉඳපු විදියට මෙහෙම ඉන්නෙක ගැන සතුටුයි.. සුපිරි ගායකයෙක්.. එ්ත් මෙයාගෙ අලුත් සිංදුවක් මං දැක්කා.. ඒක නම් පට්ට චා.. දැන් පොරට සෙට් වෙන ලිරික්ස් චොර.. ඒකයි අවුල..:(

    බීපුවයෙ අතුරු ප්‍රතිපල තමා ඉතිං.. ඉස්සර ස්ටේජ් නගින්න කලින් පොර බාගයක් ගහනවලු අමුවෙන් කට තියන්..:( අනිකා කසුන්.. ඌ කොයි වෙලාවෙත් බීලා ඉන්නෙ..:dull: සමහර ගායකයන්ට නොබී සිංදු කියන්න බෑ.. :no: