Delete උන ඕන දෙයක් නැවත ගන්න .... එන්න .... ( recovery software )

Nov 3, 2012
131
95
0
Delete උන ඕන දෙයක් නැවත ගන්න .... එන්න .... ( recovery software )

37689795065671208.jpg


අයියෝ ... ඕනෑම File එකක් Delete වෙලා නේද ? කමක් නැහැ මෙන්න විසදුම .....
අත්වැරදීමෙන් ඔබේ අතින් File එකක් Delete උනොත් එවෙලේම එය Recover කරගන්න. :D

මේක හරිම පහසුයි,ලේසියි .
100% නොමිලේ.
Setup එකත් 2Mb . :)

Recuva කියන්නේ තවත් එක් හොද Data Recovery Software එකක්. ඒ වගේම Images, Videos, Word Files, text Files වැනි තවත් බොහොමයක් File Format සදහා සහය දක්වනවා. :love:

මෙය බාවිතා කර දෙයාකාරයකට files recover කරගන්න පුළුවන්. ඔබේ අතින් යම් ෆයිල් එකක් delete උනොත් බොහොම ඉකමනින් සරල scan එකකින් file එක recover කරගන්න පුළුවන්. අනිත් ක්‍රමය ටිකක් සංකීර්ණ scan එකක්. ඒ සදහා ටික කාලයක් ගත වෙනවා. මෙමගින් පරිගණකයට සම්බන්ද කර තිබෙන USB Drive එකක උනත් delete උන data recover කරන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණය මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක්.


මෙන්න ලින්ක් එක


:cool: හැබැයි එකක් හොදට මතක තියාගනින් පුතෝ ...... ජිවිතේ Recover කරන්න බෑ .......! :cool:

:love: මේ Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගත්තා නම් ලෝබ නැතිව රෙපක් එහෙම දීලා යන්ට හොදේ.
එතකොට තමයි තව තව අලුත් දේවල් ඔයාලට දෙන්න හිතෙන්නේ :love:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
සමහර ඒවනම් රිකවරි කලාම සම්පූර්ණයෙන්ම ලැබෙන්නෑ...kb කීපයක කොටසක් විතරයි ලැබෙන්නෙ..:(
 
  • Like
Reactions: Inswinger

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    හොදට මතක තියාගනින් පුතෝ ...... ජිවිතේ Recover කරන්න බෑ .......!

    Sirama kathawa