Delete කරන්නේ කොහොමද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ada 3.png

    ada 2.png

    මැසේජ් ඇප් එකේ මන් රතු ඊතලයෙන් පෙන්නලා තියෙන එක ඇතුලට ගියාම දෙවෙනි image එකේ පෙන්නන කන්ටක්ට් ලිස්ට් එක මකන්නේ කොහොමද ඒ පෙන්නන ලිස්ට් එක මන් කලින් මකපු numbers එහෙමත් පෙන්නනවා එකයි මට තියෙන පස්නේ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    View attachment 251003

    View attachment 251004

    මැසේජ් ඇප් එකේ මන් රතු ඊතලයෙන් පෙන්නලා තියෙන එක ඇතුලට ගියාම දෙවෙනි image එකේ පෙන්නන කන්ටක්ට් ලිස්ට් එක මකන්නේ කොහොමද ඒ පෙන්නන ලිස්ට් එක මන් කලින් මකපු numbers එහෙමත් පෙන්නනවා එකයි මට තියෙන පස්නේ
    Google account එකට log වෙලා එතනින් delete කරන්න. Delete කරලා phone එක sync කරන්න.