Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    lankawe nira siin lokuwata nane.. thiyena aagam 4 gon joke thama ithin famous.. ithiin ewata gahanawa.. wena ratawal wala nam ona tharam oya woke unta aathal denneh..
    na man ahanne umba a lankawe ganita una wade anumatha karanawada kiyala.

    Lankawe libbo sahena innawane, moko natte. Ewatat gahanna epai balance wenna
     
    • Dislike
    Reactions: Suwaris2

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    මේ අර මංජු නිස්සන්කගේ ටීම් එක නේද.....​

    රනිල්ට මාර සන්තෝස ඇති නේ බං. උඹලගෙ ටීම් එකට ගල් බෝතලයක්වත් දුන්නෙ නැද්ද
     
    • Like
    Reactions: vibhashana

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියලා කියන ආගම් අදහන අය නේද මේ ඕකිව ගල් ගහලා මරපන් හිරේ දාපන් අරකයි මේකයි කියන්නෙ :ROFLMAO:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,205
    8,202
    113
    M-Town
    නතාශා අත්අඩංගුවට ගනියි ‼️

    පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    ------ Post added on May 28, 2023 at 1:45 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියලා කියන ආගම් අදහන අය නේද මේ ඕකිව ගල් ගහලා මරපන් හිරේ දාපන් අරකයි මේකයි කියන්නෙ :ROFLMAO:
    Comments dakkama gawa pattiyak hodai kiyala hithenawa
     
    • Haha
    Reactions: Himazharin

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල්ට මාර සන්තෝස ඇති නේ බං. උඹලගෙ ටීම් එකට ගල් බෝතලයක්වත් දුන්නෙ නැද්ද
    මුන්ට මන්ජුවව හෙන ඔලුවකක්කුමක් වෙලා හිටියේ , එකෙන් මේකෙන් උඋටත් ඇරලා දැම්ම
     
    • Like
    Reactions: hasithayad

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    නතාශා අත්අඩංගුවට ගනියි ‼️

    පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    ------ Post added on May 28, 2023 at 1:45 AM

    mey ponnayawa penna bari mata witharada???
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    image.png

    image.png
    *
     
    • Like
    Reactions: sakuntha1996