Delete කරපු Viber Photo ගන්න විදිහක් නැද්ද? මචන්ලා එකෙක් මට වයිබර් එකේ ෆොටෝ එකක් එවල මං ඒක බලපු හැටියෙ ඩිලීට් කරා...මට දැන් ඒක ආපහු ගන්න ක්‍රමයක් නැද්ද බන්?