Delete කරපු Viber Photo ගන්න විදිහක් නැද්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    Delete කරපු Viber Photo ගන්න විදිහක් නැද්ද?

    මචන්ලා එකෙක් මට වයිබර් එකේ ෆොටෝ එකක් එවල මං ඒක බලපු හැටියෙ ඩිලීට් කරා...මට දැන් ඒක ආපහු ගන්න ක්‍රමයක් නැද්ද බන්?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් කෙල්ල උඹට පොටෝ එක එවල බැලුවට පස්සේ ඩිලීට් කරේ උඹව ෂූවර් නැති නිසානෙ.. උඹත් ඉතින් ආයිත් ඒ ෂුවර් නැති වෙච්ච දේම කරන්න එපා.. සතුටු වෙයන් උඹට බලන්න විතරක් හරි පොටෝ එකක් එවපු එකට.. විශ්වාසෙ කඩන්න එපා.. පව්නෙ බන්..

    :baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් කෙල්ල උඹට පොටෝ එක එවල බැලුවට පස්සේ ඩිලීට් කරේ උඹව ෂූවර් නැති නිසානෙ.. උඹත් ඉතින් ආයිත් ඒ ෂුවර් නැති වෙච්ච දේම කරන්න එපා.. සතුටු වෙයන් උඹට බලන්න විතරක් හරි පොටෝ එකක් එවපු එකට.. විශ්වාසෙ කඩන්න එපා.. පව්නෙ බන්..

    :baffled::baffled:

    :dull::dull:කඩන්න එපා.. පව්නෙ බන්.:dull::dull:
    :no::no:විශ්වාසෙ:no::no:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    වයිබ ඩෙස්ක්ටොප් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. ෆෝන් එකට එවන ඕනෑම පික් එකක් එකට ඔටෝ මටික් සේව් වෙනවා. හැබැයි අර ප්‍රයිවෙට් විදියට එවන ඒවා නම් සේව් වෙන්නේ නැ.

    ෆෝන් එකෙන් චැට් කරලා එවන පික් පස්සේ කම්පියුටර් එකේ ඩොකියුමන්ට් ෆෝල්ඩර් එක ඇතුලේ වයිබර් ෆෝල්ඩර් එකේ සේව් වෙනවා.

    ට්‍රයි කරලා බලන්න.
    :P