Delete File Recover හෙල්ප් හෙල්ප්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,123
    113
    - උඩරට -
    Pictures and Video තිබ්බ ෆෝල්ඩර් එකක් ඩිලීට් උනා වැරදීමකින් . ඒක ආයේ ගන්න ඕනී.. මට හොඳ රිකවරි සොෆ්ට්වෙයාර් එකක් කියපන් කෝ Pro Version එකක් Key එකත් එක්ක..

    Free Version වල පෙන්නනවා ෆෝල්ඩර් එකම.. ඒත් ගන්න රිකවරි ඔප්ශන් එක නෑ ඇක්ටිව් නැති නිසා Pro වර්ශන් එකට..
     
    • Like
    Reactions: abhilanka

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    1680838573760.png
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,123
    113
    - උඩරට -

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම xp, 7 කාලෙ මේකෙන් සෑහෙන වැඩ අරන් තියනව. වැඩ දාන්න ගිහින් ntfs permission වලට කෙලවිච්චි ෆෝල්ඩර් හිටං මේකෙන් රිකවර් කරගෙන තියනව. ට්‍රයි එකක් දීලා බලන්න

    https://downloadly.ir/software/data-recovery/getdataback/
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    Pictures and Video තිබ්බ ෆෝල්ඩර් එකක් ඩිලීට් උනා වැරදීමකින් . ඒක ආයේ ගන්න ඕනී.. මට හොඳ රිකවරි සොෆ්ට්වෙයාර් එකක් කියපන් කෝ Pro Version එකක් Key එකත් එක්ක..

    Free Version වල පෙන්නනවා ෆෝල්ඩර් එකම.. ඒත් ගන්න රිකවරි ඔප්ශන් එක නෑ ඇක්ටිව් නැති නිසා Pro වර්ශන් එකට..

    MiniTool Power Data Recovery
    1GB වලට වඩා data අඩුනන් free version එක හොඳයි, නැත්තන් ටොරන්ට් වල crack තිබ්බ. මම 3TB HDD recover කරල තියෙනව cracked එකෙන්
     
    • Wow
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,123
    113
    - උඩරට -
    MiniTool Power Data Recovery
    1GB වලට වඩා data අඩුනන් free version එක හොඳයි, නැත්තන් ටොරන්ට් වල crack තිබ්බ. මම 3TB HDD recover කරල තියෙනව cracked එකෙන්
    හොඳ උනාට එකේ වෙනම ගන්න බෑ මචන් ඔක්කොම එනවා පාටිශන් එකේ. සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා ඩිලිට් උන ෆෝල්ඩරේ ගන්න පුළුවන් වෙනම..
     
    • Like
    Reactions: Reincarnator

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙන්න මේක ට්‍රයි කරලා බලන්න. කාලෙකට කලින් ෆ්‍රී වර්ශන් එකෙන් වැරදිලා ඩිලිට් වෙච්ච ෆොටෝස් රිකවර් කරගත්තා.
     
    • Sad
    Reactions: charitha2011