ඕවා ෆ්‍රී නෑ බන් Key එක නැතුව රිකවරි දෙන්නේ නෑ.. ඔය 3 ම දා ගත්තා..iCare
EaseUs
Steller Phonix
බලන්නම් මචන්
ඕකෙන් පෙන්නන්නේ නෑ..recuva
Key එකක් එක්ක තියෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් නැද්දරිකවරි සොෆ්ට්වෙයාර්![]()
නෑනෙ..මම නම් බැකැප් කරගන්නවKey එකක් එක්ක තියෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් නැද්ද
Pictures and Video තිබ්බ ෆෝල්ඩර් එකක් ඩිලීට් උනා වැරදීමකින් . ඒක ආයේ ගන්න ඕනී.. මට හොඳ රිකවරි සොෆ්ට්වෙයාර් එකක් කියපන් කෝ Pro Version එකක් Key එකත් එක්ක..
Free Version වල පෙන්නනවා ෆෝල්ඩර් එකම.. ඒත් ගන්න රිකවරි ඔප්ශන් එක නෑ ඇක්ටිව් නැති නිසා Pro වර්ශන් එකට..
හොඳ උනාට එකේ වෙනම ගන්න බෑ මචන් ඔක්කොම එනවා පාටිශන් එකේ. සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා ඩිලිට් උන ෆෝල්ඩරේ ගන්න පුළුවන් වෙනම..MiniTool Power Data Recovery
1GB වලට වඩා data අඩුනන් free version එක හොඳයි, නැත්තන් ටොරන්ට් වල crack තිබ්බ. මම 3TB HDD recover කරල තියෙනව cracked එකෙන්