deleted threads for no reasons? ADMIN!!!

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
එලකිරි ඇඩ්මින්ලා බයේ ඇත්තේ මේක බ්ලොක් කරයි කියලා.ඒක නිසා පොඩි රිස්ක් එකක් උනත් ගන්නේ නෑ.පස්සේ හරි යයි.
 
divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Weradila wenna athi bro, mokada curfew wka gena mama dapu eka thiyenwa.., keeyaknam kiyala gon post thibbada,, owa delete karan yanakota Honda deka thunakuth delete wenna athi,,
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇඩ්මින් කියන්නෙත් මනුස්සයෙක් බන්. එළකිරියේ ඉන්න ගෝතයෝ මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඇඩ්මින්ටත් පොලිසි උසාවි ගානේ යන්න වෙනවා. ඒකත් ත්‍රෙඩ් ඩිලිට් කරන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇඩ්මින් කියන්නෙත් මනුස්සයෙක් බන්. එළකිරියේ ඉන්න ගෝතයෝ මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඇඩ්මින්ටත් පොලිසි උසාවි ගානේ යන්න වෙනවා. ඒකත් ත්‍රෙඩ් ඩිලිට් කරන්නෙ.

    Yeap