Dell දෙවැනි එකත් ගත්තා Ebay

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    IMG-1937.jpg

    දෙල් වලින්ම 5420 ගත්තා දෙවැනි එකත්. 2023 සීල් පැක් එක සෙට් උනා ඩොලර් 430 කට. ඊයේ ඔපන් බොක්ස් කිරි කිරි ටොයියා එකක් සෙට් උනා 225 කට. 275 දාල තිබ්බේ මම 200 ඇහුවම 225 දෙන්න කැමති උනා. ප්‍රෙස්ටෝ එකෙන් ආවම ලක්සෙට අඩුවෙන් යන්නේ විස්තර දාන්නම්.
    Weda සුපිරි da , stress test karala beluwada
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,432
    6,000
    113
    hodayi bn

    habayi oya type eke keyboard awul wunama maru karanna giyama hena waha,

    samhara ewa plastic welding karala enne eewa eetath wada waha,
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඔය presto කියන එක වැඩද බන් තාම? පොඩ්ඩක් කියපන්කො ඕක use කරලා ගෙන්නන හැටි ebay එකෙන්
     
    • Like
    Reactions: SomiBoyz