DELL 4110 Help ************

harsharrr

Member
May 14, 2011
600
15
0
කවුරු හරි DELL INSPIRON QUEEN 4110 lap එක use කරනවද?

2nd generation Intel® Core™ i3-2330M processor 2.20 GHz
Display

  • 14.0" High Definition (720p) LED Display with Truelife™

Dell-Inspiron-17R-N7110.png

මේක හොදයිද hard use වලට? 68 කට ගන්න යන්නෙ......

suta86

Active member
  • Aug 2, 2011
    471
    148
    43
    කවුරු හරි DELL INSPIRON QUEEN 4110 lap එක use කරනවද?

    2nd generation Intel® Core™ i3-2330M processor 2.20 GHz
    Display

    • 14.0" High Definition (720p) LED Display with Truelife™

    Dell-Inspiron-17R-N7110.png

    මේක හොදයිද hard use වලට? 68 කට ගන්න යන්නෙ......

    අවුරුදු 3 වගකීමත් එක්ක ද මේ ගාන?

    මාස 5 කට කලින් මේක 62 කට ගත්තා...අවුරුදු1 වගකීම...

    පාවිච්චියට නියමයි....
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    අවුරුදු 3 වගකීමත් එක්ක ද මේ ගාන?

    මාස 5 කට කලින් මේක 62 කට ගත්තා...අවුරුදු1 වගකීම...

    පාවිච්චියට නියමයි....
    ow machan! Dell Agent kawda lankawe? screen size aka 14 awulak nane ne?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,108
    3,554
    113
    Inside Your Laptop ;)
    Dell හොදයි..... මම ඕක නම් දැකලා නෑ..... පොඩ්ඩක් බලපන්, ඕකේ වටේ කවර් එක, හීරෙන ගතිය වැඩිද කියලා.... මොකද, මේ දවස් වල එන ඩෙල් මොඩල්ස් ගොඩක්, බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනා නැත්නම් හීරෙනවා...... ටොෂිබා එකක් ගනින්කෝ..... :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521

    ටොෂිබා :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    මතක ඇතුව බලපන් ඕකේ කී බෝර්ඩ් එක වැඩද කියල :rofl::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    ඈයි කිබොර්ඩ් එකේ අවුල් තියෙනවද?

    නෑ මචන් එහම අවුල් නෑ,:D ඒත් සමහර අලුත්ම ලැප් එනවා A, P, B keys වැඩ කරන්නේ නෑ

    DELL SPECIAL EDITION :lol: :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    ඒසර් වලනම් කීබෝර්ඩ් අවුල් තියෙනවා මචන් !! ඩෙල් වල නෑ !!

    ඇයි බන් උබ රෑට එළකිරි එන්නේ නැත්තේ :lol: :lol:

    ඒසර් වල අව්ලක්ද ?:rofl::rofl: