aka thama podi case akakata thiyeneDell lap nam aulak na
14 inch athida ?![]()
කවුරු හරි DELL INSPIRON QUEEN 4110 lap එක use කරනවද?
2nd generation Intel® Core™ i3-2330M processor 2.20 GHz
Display
- 14.0" High Definition (720p) LED Display with Truelife™
![]()
මේක හොදයිද hard use වලට? 68 කට ගන්න යන්නෙ......
ow machan! Dell Agent kawda lankawe? screen size aka 14 awulak nane ne?අවුරුදු 3 වගකීමත් එක්ක ද මේ ගාන?
මාස 5 කට කලින් මේක 62 කට ගත්තා...අවුරුදු1 වගකීම...
පාවිච්චියට නියමයි....
ow machan! Dell Agent kawda lankawe? screen size aka 14 awulak nane ne?


Dell හොදයි..... මම ඕක නම් දැකලා නෑ..... පොඩ්ඩක් බලපන්, ඕකේ වටේ කවර් එක, හීරෙන ගතිය වැඩිද කියලා.... මොකද, මේ දවස් වල එන ඩෙල් මොඩල්ස් ගොඩක්, බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනා නැත්නම් හීරෙනවා...... ටොෂිබා එකක් ගනින්කෝ.....![]()

ඈයි කිබොර්ඩ් එකේ අවුල් තියෙනවද?මතක ඇතුව බලපන් ඕකේ කී බෝර්ඩ් එක වැඩද කියල![]()
ඈයි කිබොර්ඩ් එකේ අවුල් තියෙනවද?
ඈයි කිබොර්ඩ් එකේ අවුල් තියෙනවද?
ඒත් සමහර අලුත්ම ලැප් එනවා A, P, B keys වැඩ කරන්නේ නෑ

ඒසර් වලනම් කීබෝර්ඩ් අවුල් තියෙනවා මචන් !! ඩෙල් වල නෑ !!


