DELL 4110 Help ************

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,108
    3,554
    113
    Inside Your Laptop ;)
    ඒසර් වලනම් කීබෝර්ඩ් අවුල් තියෙනවා මචන් !! ඩෙල් වල නෑ !!

    :angry: බොරු නොකියා හිටු..... උඹේ තියෙන ඩෙල් එකේ එතකොට ටච් පෑඩ් එක වෙන්න ඈති වැඩ කරන්නේ නැත්තේ.......!! :rofl::rolleyes:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මගේ DELL Insprion 4110 Red colour ලැප් එකක් තියෙනවා එකක්. තාම කිසිම අවුලක්නම් නෑ.මන් ඒක U.S.A. වලින් ගෙන්නගත්තේ.
    WiFi, Bluetooth...... ඒකේ WiMAX හිටන් තියෙනවා.
    14" Screen සයිස් එක ඇති, මචන්.
    ලන්කාවේ Dealer මන් හිතන්නේ "SOFTLOGIC"


    dell-i14rn4110-176a.jpg
    dell-i14rn4110-176b.jpg
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මගේ DELL Insprion 4110 Red colour ලැප් එකක් තියෙනවා. තාම කිසිම අවුලක්නම් නෑ.මන් ඒක U.S.A. වලින් ගෙන්නගත්තේ.
    WiFi, Bluetooth...... ඒකේ WiMAX හිටන් තියෙනවා.
    14" Screen සයිස් එක ඇති, මචන්.
    ලන්කාවේ Dealer මන් හිතන්නේ "SOFTLOGIC"


    dell-i14rn4110-176a.jpg
    dell-i14rn4110-176b.jpg
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    :angry: බොරු නොකියා හිටු..... උඹේ තියෙන ඩෙල් එකේ එතකොට ටච් පෑඩ් එක වෙන්න ඈති වැඩ කරන්නේ නැත්තේ.......!! :rofl::rolleyes:

    dell keyboard awul nam thiyenawa mchn.
    hondata balapan.
    mamath use karanne dell. :yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    :angry: බොරු නොකියා හිටු..... උඹේ තියෙන ඩෙල් එකේ එතකොට ටච් පෑඩ් එක වෙන්න ඈති වැඩ කරන්නේ නැත්තේ.......!! :rofl::rolleyes:

    :lol::lol::lol::lol: හොඳ වැඩේ ඕකට
    මූ මචන් තව keys ටීකක් වැඩ කරන්නේ නැති වෙනකන් ඉන්නේ, දැන්ම අලුත් එකක් දාන්න ලෝබයිලු :rolleyes::rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    :lol::lol: කාර් එක ඈතුලට ලැප් එකේ keys වැඩ කරන්නේ නැහැලු.....!! :rofl::P

    ඒ කියන්නේ අක්‍කා තවම මූව ගෙට ගන්නේ නෑ :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    dell keyboard awul nam thiyenawa mchn.
    hondata balapan.
    mamath use karanne dell. :yes:

    අවුල් කියන්නේ මචන් 2012 පස්සේ එන ඩෙල් ලැප් වැල A,Q,R keys එන්නෙම නෑලු :lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Dell Inspiron N51010 meka hondayi...........
    mama gatta...........
    okath hond aethi...........
    dell nam awul wenna behe.............
    gaana poddak balanna............
    I5 den thiyenawa 79ta aduwen...........
    try to it............
     

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Dell Inspiron N51010 meka hondayi...........
    mama gatta...........
    okath hond aethi...........
    dell nam awul wenna behe.............
    gaana poddak balanna............
    I5 den thiyenawa 79ta aduwen...........
    try to it............
    thanks bro... i will
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Mama DELL lap eka godak kal idan use karanawa. Dell hodai hard use walata.

    Lankawe DELL agent la SOFTLOGIC.Agentlagen ganna yanna epa uba dannawane unge gana wedi kiyala. Reseller thenakin balanna.

    DELL INSPIRON 4110 laptop eka mage yaluwek den 2 months watala kalin gaththa 62k una kiwa. gana thawa poddak balanna.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    mama use karanne DELL inspiron 15R ekak. dan auruddak wenawa kisima aulak ne. dell aulak ne baya nathuwa ganna. oya model eka gana nam mama wadiya dan ne.