Dell 5110 Laptop Idea බිග් හෙල්ප්.
මචන්ලා මම කලිනුත් දැම්ම පොස්ට් එකක්...මම පාවිච්චි කරන්නේ dell 5110 core i5 එක..2012 ගත්තේ..!!දැන් රත් වෙනවා මම ගලවන්න ඉන්නේ සුද්ද කරන්න..!!ඒ ගමන් මම harddisk එකත් මාරු කරන හදන්නේ එකට WD 750 එකක් ගත්තා.!!x1 thermal paste එකත් ගත්තා.!!මම බැලුවේ මේකට windows 7 ma ගහනවද???windows 8.1 දාල 90 day trial key එක දාල පාවිච්චි කරනවද කියල..~~~
කොහොමද හොද.!!
July
29 windows 10 g eka release වෙන හින්ද update එක ගන්නත් එක්ක බැලුවේ..!!උබල ගේ අදහස මොනවද????

Last edited:

.....8.1 ආපු කලේ ඉඳන් පාවිච්චි කරනවා