මචන්ලා මන් දැනට පාවිච්චි කරන Dell Lap එක විකුණලා අළුත් එකකට මාරුවෙන්න හදන්නේ. හොඳම තත්ත්වේ තියෙනවා. මේ වෙනකන් කිසිම repair එකක් කරලා නැහැ. දැන් අවුරුදු 2.5ක් විතර වෙනවා අරන්.
මෙන්න මේක තම Lap එක.
https://www.91mobiles.com/dell-15r-5537-core-i7-4th-gen-8-gb-1-tb-windows-8-laptop-price-in-india-61307
Idea එකක් තියෙන කෙනෙක් කියන්න පුලුවන්ද මේක උපරිම කීයකට විතර දෙන්න පුලුවන්ද කියලා?

Last edited: