මචන්ලා dell lap එකක් ගත්තා
Dell Inspiron 15 3521.
එකේ wifi on වෙන් නෑ බං
ඒ වගේම තව එකක බැලුවා
එකෙත් on වෙන් නෑලු
drivers දැම්මට වැඩක් නෑ
bump එකක්වත් දාලා help එකක් දීපල්ලා
තව windows 8.1 වැඩ කරන wat remover එකක link එකකුත් දාපල්ලකෝ
පුළුවන් විදිහට rep දෙන්නම්
Dell Inspiron 15 3521.
එකේ wifi on වෙන් නෑ බං
ඒ වගේම තව එකක බැලුවා
එකෙත් on වෙන් නෑලු
drivers දැම්මට වැඩක් නෑ
bump එකක්වත් දාලා help එකක් දීපල්ලා
තව windows 8.1 වැඩ කරන wat remover එකක link එකකුත් දාපල්ලකෝ
පුළුවන් විදිහට rep දෙන්නම්
