DELL HELP

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා dell lap එකක් ගත්තා
    Dell Inspiron 15 3521.
    එකේ wifi on වෙන් නෑ බං
    ඒ වගේම තව එකක බැලුවා
    එකෙත් on වෙන් නෑලු
    drivers දැම්මට වැඩක් නෑ
    bump එකක්වත් දාලා help එකක් දීපල්ලා

    තව windows 8.1 වැඩ කරන wat remover එකක link එකකුත් දාපල්ලකෝ
    පුළුවන් විදිහට rep දෙන්නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරල දාගන්න. අනිවා වැඩ

    HTML:
    http://downloads.dell.com/FOLDER02013131M/1/Network_Driver_HP06Y_WN_10.0.0.276_A00.EXE
     
    Last edited:
    • Like
    Reactions: djnick

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    abans eken gatte 4yr warrontlu
    eth bn twa ekekge me wage ekakata eth wada nane

    හරි බන්. උන් ඩ්‍රයිවස් දාලා නෙමෙයි දෙන්නෙ. මගේත් තියෙන්නෙ ඩෙල් අයි7 එකක්. මමත් නෙට් එකෙන් දාගත්තෙ. ඊයෙත් උඹේ ජාතියෙම එකකට මම ඔය වයිෆයි සීන් එක දැම්ම. මම කියනවට මම කලින් දීපු ලින්ක් එක දාලා බලපන්. ඒක වැඩ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ammo hari giya wade thanx kolane
    machanla windows 8.1 activate kataganna 100ta 100 wada software ekak hari kramayak hari kiyapalako
    epa weka bn ekak hoyalama
    activator keeyak bawada wada hari giye na bn
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මචන් මගෙත් dell 3521 එත් මුලින් මුලින් wifi blootooth ප්‍රශනයක් තිබුන. පස්සේ ඩ්‍රයිවර්ස් dell එකෙන්ම ඩවුන් කළා.. දැන් හරි.. dell website එකට ගිහින් එතනින් dawon karan balahan..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Oya lap eke performance hodai ela wage weda eth built quality eka madi..
    mama gatta awurudu 2k yaddi display eka rosa paata una, warranty ekat iwarai :)